කොළඹ ජාතික රෝහලේ විදුලි බලය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් රතු නිවේදනක් නිකුත් කර ඇත
මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් මිලියන 339 ක මුදලක් නොගෙවිම හේතුවෙන් මෙසේ විදුලිය කප්පාදු කිරීම දන්වා ඇත.
ඇති වි තිබෙන තත්ත්වය මත රෝහලේ කටයුතු පවත්වාගෙන යාමේ දැඩි අවධානමක් මතුව ඇති අතර දැනටමත් දිනපතා රෝහලේ ශල්‍යාගාර රැසක ශල්‍ය කටයුතු සිදු කරමින් ඇති බවත් දැඩි සත්කාර ඒකක වල යන්ත‍්‍ර ආධාරයෙන් රෝගීන් විශාල පිරිසක්ද සිටින බව සදහන් කරයි .
මාස 5 තිස්සේ විදුලි බිල නොගෙවා ඇති අතර යම් හෙයකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු වුවහොත් එම රෝගීව් දැඩි අවධානමකට පත්වෙනු ඇත.
