Category: Local News

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සංජය වනසිංහ මහතා හෙට වැඩ අරඹයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මෙතෙක් කටයුතු කළ මේජර් ජෙනරාල් සී…

කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහලට.

අද (ජුලි 14) කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත . ඒ අනුව අද දින වෙළෙඳපොළ කටයුතු නිමවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ…

පෑලියගොඩ අධිවේගී මාර්ගයේ මිලියන 275 කට වඩා වටිනා කොටස් හොරු ගලවයි

කටුනායක අධිවේගී මාර්ගය සහ නව කැළණි පාලම ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එහි වටිනා භාන්ඩ රැසක් හොරුන් විසින් ගලවා ඇති බව වාර්තා වේ. ඉලෙට්‍රික් කේබල්, පැනල් බෝඩි, ඇණ, ඩවුන් පයිප්ප සහ…

සුපිරි නළු රැජිණි කාන්ත් ශ්‍රී ලංකාවට .

දකුණු ඉන්දීයනු සිනමාවේ සුපිරි නළු රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත . ඔහු ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අද ( ජුලි 14) උදැසන 11.30 ට යූ.එල්. – 122 දරන…

සයිනොපෙක් ආයතනය ඉන්ධන බෙදා හැරීම සඳහා ගිවිසුම් අත්සන් කරයි.

ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සඳහා ගිවිසුමට සයිනොපෙක් ආයතනය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අද අත්සන් තබා තිබේ. ඩොලර් මිලියන 100ක් ආයෝජනය කර ඇති සයිනොපෙක් ආයතනය, ඉන්ධන ආනයනය ,ගබඩා කිරීම…

බන්ඩි පොහොර මිල තවත් රුපියල් 1000 කින් අඩුකරයි.

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50 ක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව එම පොහොර මිටියක නව මිල වන්නේ…

ජේෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි වැටුප් රහිත නිවාඩු අනුමත කර ගැනීමට චක්‍රලේඛයක්

නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් රාජ්‍යය පරිපාලන සහ සේවදේශ කටයුතු අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛ තුනක සඳහන් විධිවිධාන අනුව ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක්…

පේරාදෙණිය රෝහලේදී මිය ගිය චමෝදි ගැන නිවැරදි වාර්තාවක් දිය හැක්කේ පරීක්ෂණ වලින් අනතුරුව යි _ රෝහල් අධ්‍යක්ෂක කියයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි චමෝදී සංදීපනී ජයරත්න නැමැති 21 හැවිරිදි තරුණිය මියගියේ ලබාදුන් ඖෂධයෙන් නොව අසාත්මිකතාවක් හෙතුවෙන් බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ…

සෙන්දිල් තෝන්ඩමනට පරිසර ඇමති ගෙන් සැර වාග් ප්‍රහාරයක්.

කඳුකරයේ දේශපාලනය මෙහෙ කරන්න එන්න එපා. පරිසර ඇමැති නසීර් අහමඩ් නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ට දැඩි ස්වරයකින් ප්‍රකාශ කොට තිබෙන බව වාර්තා වේ. පරිසර ඇමැතිවරයා මේ ප්‍රකාශය සිදු කර තිබෙන්නේ කාත්තන්කුඩි…

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළ මාර්ගයක් ඉදිකිරීමට සාකච්ඡා

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නල මාර්ගයක් ඉදිකිරීමට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගර රත්නායක මැතිතුමා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා කර තිබුණි.…

You cannot copy content of this page