Category: Local News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජනය අත්හිටුවයි

හෙට ( 24 ) අළුයම සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අඛණ්ඩ වැඩි වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත ඒ වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි…

තමන්ගේ නමට ලියාපදිංචි නොකරන වාහන භාවිතා කරන හිමිකරුවන්ට දඩ …

මිලදි ගත් වාහන තමන්ගේ නමට ලියාපදිංචි නොකොට භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමෙන්තුව කටයුතු කරන බව සදහන් කරයි . ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14…

දෙමළ ජාතික සංධානයේ නව නායකයා වැඩ අරඹයි….

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත්…

විදුලි බල මණ්ඩලයේ සේවකයින් 15 කගේ වැඩ තහනම් ….

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතා දැක්වූ සේවකයින් 15 දෙනෙකුගේ සේවය ජනවාරි 19 දින සිට අත්හිටුවිමට තිරණය කල බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සදහන් කරයි…

ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රශංසාව…

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිය මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත්, ඒවා නොවෙනස් ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අවධාරණය කළ…

ලිතෝ ගෑස් සමාගම පුද්ගලික කරණය කිරිමට කටයුතු සුදානම් කරයි ..

රජය විසින් පවත්වාගෙන යනු ලබන ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා පුද්ගලික සමාගම යන සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා අභිලාෂ කැඳවීමට රජය තීරණය…

පොලිස් නිලධාරීයාගෙ ගිනි අවිය ක්‍රියාත්මක වි තිදරු පියා ජීවිතක්ෂයට..

පොලිස් අණ නොතකා ධාවනය කළ බවට කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව සදහන් වේ. මෙසේ…

අමතර පංති පැවැත්වු ගුරුවරුන් 51 කට ස්ථාන මාරු….

මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම හේතුවෙන් මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින්…

අමාත්‍ය නිල නිවාස 11 ක හිග ජල බිල්පත් රුපියල් ලක්ෂ 46 ක් _ ජාතික විගණන කාර්යාලය ….

අමාත්‍ය නිල නිවාස එකොළහකගෙ ජල බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව නොගෙවා ඇත බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. ජාතික ජල…

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් …..

ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම නවතම ඒ.- 330 – 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී…

You cannot copy content of this page