2024 සම්පූර්ණ අයවැය විස්තරය
01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි. 01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න. 01:58 PM: ඊළඟ පරපුරට…
01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි. 01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න. 01:58 PM: ඊළඟ පරපුරට…
2024 අයවැය දෙවන වර කියවීම ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12,00 ට පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ආරම්භ කරමින් රාජ්‍ය සේවකයින් සදහා ජිවන වියදම් දිමනාව රුපියල්…
අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) රාත්‍රී බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය සදහන් කරයි. එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත…
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව සිසුන් 2237 දෙනෙකු ඇතුලත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාව සදහන්…
මාලබේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක කාමරයක තිබී දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව මාලබේ පොලීසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරය අක්කර…
වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ “ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය” යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී 2024 අයවැය සදහා යෝජනා 10 ක් එළි දක්වනු ලැබ ඇත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම…
අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත ඒ අනුව හෙට…
2024 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (13) දවල් 12.00 ට මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ වන විට නව අයවැයට අදාළ…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ඉන්දියාව,දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය සුදුසුකම් ලබයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 16 ක් ලබාගෙන ඉන්දීයාව මේ ව්න විට අපරාජිත කණ්ඩායම ලෙස ලෝක…
මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන…
You cannot copy content of this page