Category: Local News

කථානායකවරයාට ඒරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒනවා _ රංජිත් මද්දුම බණ්ඩාර

Thusitha Perera: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පවසයි . පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ…

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති රුපියල් කෝටියකට අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගයි…

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනිමෙදි සභාපතිවරයා සමග රියදුරෙකු…

ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ..

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දීමට තිරණය කර ඇත . ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය…

ලලිත් කොතලාවල නිවාස අඩස්සියේ තබා සිටි බව මාකෝ පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරයි .

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාව නීතිඥවරුන් කණ්ඩායමක් විසින් නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඊයේ (09) දින ගෝල්ඩන්කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපති මාකෝ පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ…

සියලු වාහන ආනයනය නවතයි.

පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ආනයනය අත්හිටුවමින් ශ්‍රී ලංකාවට කිසිදු වාහනයක් ආනයන කිරීමට අවසරයක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර සිටි. පොදු ප්‍රවාහනය සඳහා වාහන ආනයනය…

තැපැල් වර්ජනය අදත්…..

තැපැල් දෙපාර්තමේන්තුව විකිණීමට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිව තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ දෙදින සංකේත වැඩ වර්ජනය සාර්ථකව ක්‍රියාත්මක වන බව ඒකාබද්ධ තැපැල් පෙරමුණ සදහන් කරයි. මේ හේතුවෙන් දෛනික තැපෑල් කටයුතු…

මිල්කෝ සමාගමේ සභාපති ඉවත් කරන ලෙස වෘත්තීය සමිති 11 ක් ජනපතිට කියයි…

රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ සභාපති ධූරයෙන් වහා ඉවත් කරන ලෙස එම සමාගමේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

අද (7) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක …

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කීරීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි ඒ අනුව 7 වන දින මධ්‍යම රාත්‍රියේ…

නුවරඑළිය පොලිස් නිලධාරීන් අධිකරණය කටයුතු වලින් ඉවත් වෙයි .

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය කැඳවූ නඩුවලට පෙනී සිටින නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයක පොලිස් ස්ථානාධිපතිවරුන් සහ සෙසු පොලිස් නිලධාරීන් ඊයේ (06) අධිකරණ කටයුතුවලින් ඉවත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු තාවකාලිකව…

ව්‍යාජ මත් පැන් නිෂ්පාදනාගාරයක් වටලයි..

හිටපු ප්‍රබල ඇමැතිවරයෙකුට අයත් මත්පැන් සමාගමක නමින් දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ඒහි තිබූ ව්‍යාජ ස්ටිකර් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මත්පැන් බෝතල් හයදහසක් පොලිසිය…

You cannot copy content of this page