රාජ්‍ය සේවකයින් ලක්ෂ 8 ක් අර්බුදයක,
මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය…
මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය…
ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ඇති වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ…
කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදු කිරීමට නියමිත දේශපාලන ආරංචි මාර්ග මගින් වාර්තා වේ. ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය ධුරයන්හි මෙම සංශෝධනය සිදු කිරීමට සිදු කරනු ඇති බව සදහන්ය. දැනට…
කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන 2000 ට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වැසී යෑම හේතුවෙන් පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට 533858 පසුගිය වසරේදී රැකියා අහිමිවී ඇතැයි ජන හා…
විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කදවුර විසින් මත්ද්‍රව්‍ය කුඩු රැජින ලෙස හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ දකුණු ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 43 හැවිරිදි කාන්තාවක් වේ. රුපියල් කෝටි…
ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක ප්‍රමාණයක්…
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අද අභාවප්‍රාප්ත වී ඇත . කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වි ඇති අතර ඒ…
විදුලි ගාස්තු ඉහළ නංවීම හැර ආණ්ඩුවට වෙනත් දැක්මක් නැති බව විදුලි ගාස්තු වැඩි කිරිම පිළිබඳව අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කර සිටියා. අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට…
නව මහ කොමසාරිස්වරුන් දෙදෙනකු සහ තානාපතිවරයකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි ඒ අනුව, පාකිස්තානයේ නව ශ්‍රී…
මහ කන්නයේ අක්කර 40,000 කට බඩ ඉරිඟු බීජ නොමිලයේ ගොවීන් වෙත බෙදා දීම අද සිට ඇරඹන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි . ඒ අනුව හම්බන්තොට, අනුරාධපුර හා මොණරාගල දිස්ත්‍රික්ක තුනේ…
You cannot copy content of this page