ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට
කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (සැප්. 24) පෙරවරුවේ දිවයිනට පැමිණයා. G77 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා කියුබාවට සැප්තැම්බර් 13 වන දා පිටත්ව ගිය අතර අනතුරුව…
කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (සැප්. 24) පෙරවරුවේ දිවයිනට පැමිණයා. G77 සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා කියුබාවට සැප්තැම්බර් 13 වන දා පිටත්ව ගිය අතර අනතුරුව…
රටේ සෑම පුද්ගලයකුම රුපියල් 1,181 000 ක ණයකරුවන් වි සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්යවරුන් වන වසන්ත අතුකොරල සහ ඕ.ජී දයාරත්න බණ්ඩා යන මහත්වරුන් කළ…
ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමාන්තරව පැවැත්වෙන විවිධ රැස්වීම් හා සමුළු සදහා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සහභාගී වන අතර ඊට ඔහුගේ පුත්‍රයා ද සහභාගි කරවා…
රට තුල යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තිස් වසරක යුද්ධයෙන්…
හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරිම සැප්තැම්බර් 26 වන දා සිදු කිරීමට නියමිතව ඇත . මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර…
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ…
රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනය විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතියේ නිශ්චිතවම ප්‍රකාශයට පත්කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…
අලාභ ලබන රාජ්‍ය ආයතන අතර ඉදිරියෙන්ම තිබෙයන දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ පිළිබඳ අතුරු වාර්තාවක් ලබන ඔක්තෝබර් මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා පත්කළ කමිටුවේ…
You cannot copy content of this page