Category: Local News

වැඩබලන අමාත්‍යවරු 5 දෙනෙක් නම් කරයි.

ජර්මනියේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් අදාළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා…

EPF මූලික ක්‍රියාවලිට අයිතිවාසිකම් පෙත්සමක්

දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් රජය වෙත සිදුකරනු ලබන ආයෝජන සඳහා ගෙවනු ලබන ප්‍රතිලාභ අවම කිරීමට ගෙන තිබෙන තීරණය තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය…

අඩු ආදායම්ලාභීන්, කළාකරුවන් හා මාධ්‍යවේදීන්ට නිවාස

අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා IMF අතර අද සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද ( සැප් 26) පැවැත්වීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරටට පැමිණ සිටින නියෝජිතයන් සහ මෙරට නියෝජිතයන් අතර…

බුත්තලට සුළු භූ කම්පනයක්.

වැල්ලවාය බුත්තල ප්‍රදේශයේ අද උදෑසන රික්ට පරිමාන 2.4 භූ චලනයක් සිදුවී ඇතැයි භූවිද්‍ය සමීක්ෂණයක් දෙබාර්තුමේතුව වාර්ථා කරයි. මෙම භූ චලනයෙන් එම ප්‍රදේශයට හානි සිදු වි ඇති මේ වන විටත් වාර්තා…

කාදිනල් ජාත්‍යන්තර පරීක්ෂන එපා කියද්දී ඕමල්පේ හිමියන් ඕනැයි කියයි.

ඇඹිලිපිටිය ශාන්ත මයිකල් දේවස්ථානයට වසර පනහක් පිරීම නිමෙත්තෙන් පවත්වන ලද ස්වර්ණ ජයන්ති මංගල්‍ය සදහා අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් සහභාගී විය. මෙම අවස්ථාව සදහා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය…

ජල බිල්පත් ඩිජිටල් ක්‍රමයට

ජල බිල්පත ඉලෙක්ට්‍රොනික් බිල්පත් ක්‍රමවේදය යටතේ නිකුත් කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සැලසුම් කර තිබේ.එම මණ්ඩලය පැවසුවේ, ලබන මස 01 වෙනිදා සිට මෙම තෝරා ගත් ප්‍රදේශ 4 නව…

මනුෂ විසින් රචිත “ද රයිට් අයි ” නම් කෘතිය එලිදක්වයි

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් රචිත“ද රයිට් අයි ” නම් ගවේෂණාත්මක කෘතිය එළිදැක්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (සැප් 24) සවස කොළඹ ෂැන්ග්‍රිලා හොටලයෙදි සිදු විය. කෘතියේ පළමු පිටපත…

බස්නාහිර පලාත තුල රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතයි.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් බස්නාහිර පළාත තුල ආදායම බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නැවැත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි . ඒ අනුව ලබන 27…

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට එරෙහිව තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන…

You cannot copy content of this page