රත්ගම, කිරිමැටිය ආදාහනාගාරය පිටුපස කලපුව ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවේ.
රත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ මළසිරුර සොයාගෙන ඇති අතර එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බව වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ අත් පා ගැට ගසා තිබු අතර…
