පාසල් පලමු වාරය ජුලි 21 න් අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසැල්වල පළවෙනි වාරය ජූලි මස 21 වන දිනෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. දෙවෙනි වාරයේ පාසැල් ආරම්භය ජූලි මස 24 වන දා ආරම්භ…

මිලියන 22 නිදහස් සෞඛ්‍ය විනාශ කරන්න කුමන්ත්‍රණ කරනවා .අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

මිලියන 22 කගේ නිදහස් සෞඛ්‍යය විනාශ කරන්න මේ කුමන්ත්‍රණ සිදු වන බවත් එයට මුහුණ දිමට තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි . රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න…

ප්‍රවාහනයට නුසුදුසු බස් රථ ධාවනයෙන් ඉවතට.

මගි ප්‍රවාහනට නුසුදුසු තත්ත්වයෙන් ඇති බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් මොටර් රථ පරික්ෂක ධමින්ද සේනානායක මහතා කටයුතු කර ඇත . පෞද්ගලික බස් රථ 07 ක් සහ ලංගම බස්…

සමගි ජන බලවේගයේ වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග ..

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වි සමගි ජන බලවෙගයට ගිය විපක්ෂයේ කණ්ඩායමේ වැඩි පිරිසක් නැවතත් එක්සත් ජාතික පක්‍ෂය හා එක්විමට ඉතා ඕනෑකමින් බලා සිටින බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන…

නාලන්ද එල්ලාවල ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩුවෙහි තීන්දුව ඊයේ රත්නපුර මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ අනුව චෝදනාවට වරදකරුවන් වූ රත්නපුර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක හා…

අරගලයට සහභාගී වු ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම් වලට මුදල් ලැබුනේ කාගෙන්ද ?

අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළු දෙනාගේ ගිණුම්වලට මුදල් ලැබුනු ආකාරය පිලිබදව කඩිනමින් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ජනතා විමුක්ති…

දක්ෂිණ අධිවේගී මාර්ගයට බීමතින් ඇතුල් වු යතුරුපැදිකරු අත්අඩංගුවට.

දක්ෂිණ අධිවෙගි මාර්ගයේ දොඩම්ගොඩ පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු වු යතුරු පැදියක සිටි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වැලිපැන්න දෙසට යතුරු පැදියෙන් ගමන් කරද්දී අධිවේගී මාර්ගයේ රථවාහන…

ශ්‍රී ලංකාව පිලිබදව IMF විශ්වාසය තහවුරු වේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතියක් ලබමින් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. අමෙරිකාවේ, වොෂින්ටන් හී පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවකදී එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි…

බදු ආදායම සියයට 93 කින් වාර්තාගත ලෙස ඉහළට

2023 වර්ෂයේ පළමු මාස 6 තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 696,946ක් බදු ආදායම ලෙස රැස්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, එහෙත්…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද රැස් වේ.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (17දා) රැස්වීමට නියමිතව ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12 ට සියලු පක්ෂ නායකයන් එම කාරක සභා රැස්වීමට සහභාගි විමට නියමිතයි…

You cannot copy content of this page