එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිලධාරිනියගේ නිවස හොරු බිදී.

කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ කාර්ය මණ්ඩල නිලධාරිනියගෙ නිවසට ඇතුළු වු පුද්ගලයෙකු ඒහි තිබූ කෝටි ගානක වටිනා දේපල තොගයක් සොරා ගන ඇති බව වාර්තා වේ. ආදාල නිවසේ තිබී මිල කළ…

GSP+ සහනය තවත් වසර 4ක් ශ්‍රී ලංකාවට

මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වීමට තිබූ GSP+සහනය නැවත වසර 4 ඉදිරියට ලබා දිමට යුරෝපා කොමිසම තිරනය කර ඇත . 2027 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා වසර…

සක්විති වරද පිලිගනි.

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගේන් රුපියල් කෝටි 16 කට අදික මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත්…

ඩොලරය තවත් ඉහළට.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද(19) ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 315.26…

ජාතික උන්නතිය උදෙසා පඬු කරඳ ගස කපා ඉවත් කලා._ අමාත්‍ය බන්දුල ගුණවර්ධන.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට බාධවු පඬුකරද ගස ජාතික ආර්ථිකයේත් උන්නතිය උදෙසා කපා ඉවත් කරන ලද බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කැබිනට් අනුමැතිය මත එය කපා…

ජාතික ජන බලවේගය ආන්ඩුවක් යටතේ රෝහණ විජේවීර ඝාතකයන්ට ඒරෙහිව නිතිය ක්‍රියාත්මක කරනවා. _ ටිල්වින් සිල්වා .

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ සැබෑ ඝාතකයන්ට සහ භිෂන සමයේ ඝාතනයට ලක්වූ පුද්ගලයන්ට සාධාරණය ඉටු කරමින බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එම ඝාතකයන්ට…

ප්‍රිමා තිරිඟු පිට් මිල රුපියල් 10 ,කින් පහළට

ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදනය කරන තිරිගු පිටි කිලෝවක මිල ජුලි මස 18 වන දින සිට රු 10 කින් අඩු කළ බව එම සමාගම නිවේදනය කර ඇත. දිවයින පුරා එම…

දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් පත් – ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියයි.

දිළිඳු දරුවන්ට නොමිලේ සීසන් ටිකට් ලබා දීමටත් ගෙවීමේ හැකියාවක් ඇති අයට ගමන් ගාස්තුවෙන් තුනෙන් එකක් ගෙවා සිසන් පත ලබා ගැනිමටත් කටයුතු කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල අමාත්‍ය…

නිදහස ජනතා සංධානයේ ජනාධිපති අපේක්ෂකයා ඩලස් අලහපෙරුම.

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. නිදහස ජනතා සභාව විසින් එම තීරණය ඒකමතිකව…

දෙඹර ප්‍රහාරයෙන් පුද්ගලයෙක් මරුට

නිවසක වහලයේ තිබු දෙඹරු කුඩුවක් ඉවත්කිරිමට ගොස් දෙඹරු ප්‍රහාරයට ලක්වු තිදරු පියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතව ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ…

You cannot copy content of this page