රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කරනවා – ප්‍රසන්න රණතුංග
රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. මෙම ජාතික…
අස්වැසුම සහනාධාරය ලැබිය යුතු පිරිස් වෙත ලැබී නැහැ – ජගත් කුමාර
අඩු ආදායම්ලාභීන්ට සහනාධාර ලබා දීමේ අරමුණින් ආරම්භ කළ අස්වැසුම වැඩපිළිවෙළට ඇතුළත් කර ගත් පුද්ගලයින් අතර රාජ්‍ය නිලධාරීන් ඇතුළු ධනවතුන් ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.ඊයේ (23) පාර්ලිමේන්තුවේ අදහස්…
මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතුයි
ජනපති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන නායක සමුළුව අමතමින් අවධාරණය කරයි මධ්‍ය ආදායම් ලබන රටවල් මුහුණ දෙන ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු අභියෝග සම්බන්ධයෙන් විධිමත් සහ කාර්යක්ෂම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව…
මහාචාර්ය මංජුල ප්‍රනාන්දු PUCSL නව සභාපති ලෙස පත් කිරීමට අනුමැතිය
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඒ සඳහා හිමිවී ඇති බවයි වැඩිදුරටත් සඳහන්…
නාකොටික් නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග
අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙකු ජුලි 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 10 වන දින පොලිස්…
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (24) දිනයේ පැය 16 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 11, 12, 13, 14 සහ 15 යන…
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන…
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් මියගොස් ඇති බව වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කරයි
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ කොටස් 5ක් සොයා ගත් බව…
බස්නාහිර – දකුණ කුලී මිනීමරුවන්ට දැල එළයි
බස්නාහිර සහ දකුණු පළාත්වල සිදු වන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව වහාම දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට පෙරේදා (21)…
පිටරටකදී ක්‍රීඩක අතුරුදන් වීම් වැළැක්වීම උදෙසා ඇප බැඳුම්කරය රු. මිලියනයකින් ඉහළට
විදෙස් ක්‍රීඩා තරගවලදී සිදුවන ක්‍රීඩක අතුරුදන්වීම් වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග යොජනා කිරීමට අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ක්‍රීඩා සභාව පියවර ගනියි. ක්‍රීඩකයින් විදෙස්ගතවීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අත්සන් කරන ඇප බැඳුම්කරය…
