අමෙරිකානු වෙරළාරක්ෂකයෝ බලාපොරොත්තු අත් නොහරිති
කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු සමඟ ටයිටැනික් නටබුන් බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ගිය ටයිටන් නමැති කුඩා සබ්මැරීනය අතුරුදන්වීමෙන් දින 4ක් ගෙවී ගියද උත්සාහය අත් නොහරින බව අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය නිවේදනය කර…
රට මුහුණ දී සිටින ණය අර්බුදය විසඳීමට පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක්
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්,…
ජනපතිගේ නිවැරදි තීන්දු, තීරණ හේතුවෙන් සහල් ආනයනයට වැය කළ විශාල මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වුණා – නලීන් ප්‍රනාන්දු
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් සහල් ආනයනය කිරීමට රජය වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 350ක පමණ මුදල රටට ඉතිරි කර ගැනීමට හැකි වූ බව වෙළෙඳ,…
කහඳගමට ඇප
නාගරික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාසයක් ලබා දෙන බව පවසා පුද්ගලයකුට රුපියල් ලක්ෂ 70ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාගරික මන්ත්‍රී කහඳගමගේ මහින්දරත්න මහතා ඇප…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට කැප වී සිටිනවා – ක්‍රිස්ටලිනා ජෝර්ජිවා
ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා වන ආර්ථික ප්‍රතිසංස්කරණවලට සහාය වීමට කැප වී සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන්…
අද කාලගුණ නිවේදනය
අද (23) දිනයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු සහ වයඹ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි…
ජී. එල්. පීරිස්ලා ගෙනාපු පනත් නිසා තමයි මේ රටේ වංචාව දූෂණය වැඩි උනේ – සමන් රත්නප්‍රිය
රජය විසින් ඉදිරිපත් කල දූෂණ විරෝධි පනතේ වැරදි සොයන විපක්ෂයේ මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී ඉදිරිපත් කල කිසිදු පනතකින් මේ රටේ වංචා, දූෂණ වැලැක්වීමට නොහැකි වු බවත්…
විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ දීමනාව ලැබීම ප්‍රමාද වීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය
විශ්ව විද්‍යාල සිසුන් පිරිසකට මහපොළ දීමනාව ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් අද (22) පාර්ලිමේන්තුවේ දී අවධානය යොමු වුණා.ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා විසින් අදාළ ගැටලුව යොමු කරමින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ රට…
අනුර ඕස්ට්‍රේලියාවේ ජනහමු පහකට
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඕස්ට්‍රේලියාවේ ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා මේවන විට මෙල්බර්න් වෙත ලඟා වී සිටිනවා.ඔහු මෙල්බර්න්, සිඩ්නි,පර්ත්,ඇඩිලේඩ් , බ්‍රිස්බේන් හිදී එරට සිටින ලාංකිකයන් හමුවීමට…
පාසල්වල හයවැනි ශ්‍රේණියේ සිට ජපන් භාෂාව ඉගැන්වීමට පියවර
මෙරට පාසල්වල හයවැනි ශ්‍රේණියේ සිට ජපන් භාෂාව ඉගැන්වීමට සඳහා වූ ක්‍රමවේදයක් අධ්‍යාපන අමාත්‍යංශය සමග ක්‍රියාත්මක කරන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ…
