මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වැඩි කරයි
මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟවී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසනවා.…
දුෂණ වීරෝධ් පනත පිලිබද කතිකාව – අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන නායකයන් ගේ සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය
නව දුෂණ විරෝධි පනත් කෙටුම්පත පිළිබදව වෘත්තීය සමිති නායකයින්, දේශපාලන අධිකාරිය හා සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස…
සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට
ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් විදේශ රැකියා කේෂ්ත්‍රය මුදා ගැනීමට සමස්ත විදේශ සේවා කේෂ්ත්‍රයම ඩිජිටල්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය. එසේම විදේශ සේවා නියුක්ති…
2021ට සාපේක්ෂව 2022දී ඒඩ්ස් ආසාදිතයෝ 48%කින් ඉහළට
වසර 2021ට සාපේක්ෂව 2022 වර්ෂයේදී එච්.අයි.වී. ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය ඊයේ (20) පැවැසුවාය.…
ට්‍රැෆික් OICට වෙඩි තියන්න හැදූ මාලබේ සැරයන් රිමාන්ඩ්
මාලබේ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කර පලා ගොස් සැඟව සිටි පොලිස් සැරයන්වරයා නීතිඥවරයකු මාර්ගයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පෙරේදා (19) ඉදිරිපත් වී තිබේ.…
නවීකරණය කරන කොළඹ – කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියට ඉන්දියාවෙන් කෝටි 450ක්
නවීකරණයට ලක් වෙන කොළඹ – කන්කසන්තුරය දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ රුපියල් කෝටි 450ක මුදලක් (ඩොලර් මිලියන 15) අනුමත වී තිබේ. දැනට අනුරාධපුරයේ…
2022දී කෘෂි භෝග අපනයනයෙන් කෝටි 1110ක්
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මඟින් 2022 වසරේ කෘෂි භෝග නිෂ්පාදන අපනයනයෙන් රුපියල් කෝටි 1110ක් (ඩොලර් මිලියන 36ක්) උපයා ඇත. මෙම ව්‍යාපෘතිය ගර්කින්, ඇඹුල් කෙසෙල්, අඹ,…
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් සටන ජූලි 16 සිට
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම මෙරටදී තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට එක් වන අතර, එම කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. තරග දෙකකින් සමන්විත මේ තරගාවලිය ජූලි 16 වැනිදා ගාල්ලේදී…
ඉන්ධන බවුසරය යුද හමුදා මෝටර් රියේ ගැටී හමුදාවේ 5ක් රෝහලේ
රාජකාරි කටයුත්තක් සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා පොලිස් කඳවුරේ සිට ගිරිතලේ කඳවුරට ගමන් කරමින් සිටි යුද හමුදා නිලධාරීන් පිරිසක් රැගත් වෑන් රථයක් නිට්ටඹුව පොලිස් වසමේ කොළඹ – නුවර මාර්ගයේ රදාවඩුන්න ප්‍රදේශයේදී…
මහින්ද කහඳගම රිමාන්ඩ් කෙරේ
හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2022 වසරේදී කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ නිවසක් ලබාදෙන බවට පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක් වංචා කිරීමේ චෝදනාවක් මත…
