හිටපු CID ප්‍රධානියකු ජාතික ජනබල වේගයෙ විශ්‍රාමික පොලිස් සංසදයට – අනුර කුමාර දිසානායක
මෙම මැයි මස ආරම්භ කිරීමට නියමිත ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයේ ප්‍රධානියා ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කිරීමට සුදානම්ව සිටින බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ…
කෝප් කමිටුවේන් වසන්ත යපා බණ්ඩාරත් ඉල්ලා අස් වෙයි…
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ( COPE ) කමිටුවට පත්කල පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ නම නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කිරීමත් සමග…
මේ වසරේ මාර්තු 19 වන විට සංචාරකයන් 850,000 පැමිණෙයි ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ සහ රට තුළ ගොඩනැඟී ඇති සාමකාමී පරිසරය හේතුවෙන් විදෙස් සංචාරකයන්ගේ පැමිණිම ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා…
රට යම් ස්ථාවරත්වයකට පත් වනතුරු මැතිවරණ පැවැත්විම සුදුසු නොවේ – තුසිත පෙරේරා
මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී වුවත් මැතිවරණයක් පවත්වා රට නැවත ආර්ථික වශයෙන් අවස්ථාවර වුවහොත් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස කඩාවැටීමකට ඉඩ ඇති බව ජාතික සංවිධාන ඒකමුතුවේ කැදවුම්කරු තුසිත පෙරේරා මහතා සදහන් කරයි…
ආර්ථික අර්බුද හමුවේ සංවර්ධන කටයුතු සිදුකිරීමට හැකිවිම සතුටට කරුණක් – අමාත්‍ය රමේෂ් පතිරණ.
ආර්ථීක අර්බුද හමුවේ ඉදිකිරීම් ප්‍රමාද වී තිබූ මොහොතක ඉතා කෙටි කාලයක් තුළ අපගේ මැදිහත්වීමෙන් ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකිවීම මහත් සතුටට කාරණයක් බව ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම මුලික රෝහලේ ඉදිකෙරුණු නව…
කෝප් කමිටුවෙන් දයාසිරිත් ඉවත් වෙයි..
නව සභාපතිවරයාට විරෝධය පාමින් පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාවෙන් ( COPE) තමන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන විටත්…
ආර්ථිකය සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව නවතම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වෙනවා – රංජිත් සියඹලාපිටිය
ආර්ථක සවිමත්ව ස්ථාවර ලෙස ගොඩනැගෙමින් පවතින බව ජනලේඛන සංඛ්‍යා ලේඛන නවතම වාර්තා මගින් තහවුරු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි . අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 2023 වසරේ…
රේගුව අකුරට වැඩ… බහලුම් 4000 ක් රේගුවේ සිරවේ….
ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අලුත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සියලුම ආනයනික භාණ්ඩවල හිඟයක් මෙන්ම මිල විශාල ලෙස…
මහ බැංකුව සේවකයින් සියයට 70 කින් වැටුප් වඩිකර ගැනිම සදාචාරාත්මක නැහැ – එස්.එම්.මරික්කාර්
ශ්‍රී ලංකා මහ බැංකුව අන්තනෝමතික ලෙස මහා බැංකුවේ ස්වාධීනත්වය පාවිච්චි කරමින් පහළම සේවකයාගේ සිට ඉහළ නිලධාරියා දක්වා සියයට 70 කින් වැටුප් වැඩිකර ගැනිම සධාචාරත්මක සහ යුක්ති සහගත නොවන බව පාර්ලිමේන්තු…
ගාමිණී දිසානායක ගුණ සමරුව හෙට ( 20) ජනපති ප්‍රධානත්වයෙන් …
දිවංගත ගාමිණී දිසානායක මැතිතුමන්ගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (20) සවස කොළඹදී සිදු කරනු ලබයි. කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක…
