“පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු” ගැන CID ය යළිත් මෛත්‍රීගෙන් ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද යන්න පිළිබඳව තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ප්‍රකාශයට අදාළව දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (මැයි 03) පෙනි…

ලාෆ් ගැස් මිල පහළට …..

ඊයේ (3) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල පහළ දැමිමට ලාෆ් ගෑස් සමාගම තිරණය කල බව ලාෆ් ගෑස් සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා සදහන් කර සිටියා.…

මෙම වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීහු 22400 කට අධික ප්‍රමාණයක් _ ජාතික ඩෙංගු මර්ධන ඒකකය

මෙම වසරේ ගතවූ මාස හතරක පමණ කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසියකට (22,400) කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි . ඒ අනුව…

මෙරට ණය තිරසරභාවය සඳහා අඛණ්ඩ සහය – පැරිස් සමාජය යළි සහතික කරයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැදගත් කාර්‍යභාරයක් සිදුකරන පැරිස් සමාජය තව දුරටත් ණය තිරසරභාවය ඇති කිරීම සඳහා සහය දෙන බව සදහන් කර සිටියි. පැරිස් සමාජයේ…

තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත් කරයි

කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කර ඇත . ඒ අනුව ඔහු ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ…

හිටපු ජනාධිපති චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වේ…

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමක් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් අද (08)…

රාජ්‍ය සේවකයන්ට වැඩිකළ රු.10,000 ම අප්‍රේල් වැටුපට එකතු කර ගෙවනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය….

සියලු රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප එම මාසයේ 10 වන දිනට පෙර ගෙවිමට සුදානම් බවත් අයවැය යෝජනාවල සදහන් ආකාරයට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රු.10,000 ක වැටුප් වැඩිවිම අප්‍රේල් වැටුපට එකතුකොට…

ගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්…

ගාසා තීරයේ ගැටුම්වලින් විපතට පත් දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත භාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයනේ අද (01)…

ඉන්ධන මිල පහලට ….

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහල දැමිමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන ඇති සදහන් කරයි. සූත්‍රයට අනුව ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල්…

නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක් වෙනුවෙන් පාසල් දරුවන් ලක්ෂ 17 ට උදෑසන ආහාරය

රටේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් විෂය දැනුම ලබාදී විභාගවලට ඉදිරිපත් කිරීම මෙන්ම ඔවුන්ගේ පෝෂණය ද සුරක්ෂිත කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

You cannot copy content of this page