කථානායකට එරෙහි විශ්වාස භංගයට තවත් අමතර දිනයක්….

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි අද සහ හෙට දිනයන්හි විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව…

මැතිවරණයට පෙර බාර් ලයිසන් 200 කොටි 2 ක පගාවක් අරන් දිමට ආණ්ඩුව සුදානම් වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් එකකින් කෝටි දෙක බැගින් පගාවක් අරන් බාර් ලයිසන් 200 ක් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි. රට බංකොලොත් වෙලා…

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන් – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි. ඉදිකරමින්…

පාර්ලිමේන්තුව විසුරුවන්නැයි ජනපතිට දැඩි බලපෑම් – උදය ගම්මන්පිල

පාර්ලිමේන්තු මැතිවරණය මුලින් තැබිය යුතු බව, පරදින බව දන්නා එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටුව ජනාධිපතිවරයාට දැඩි බලපෑම් කරන බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසයි. පිවිතුරු හෙළ…

කෝප් කමිටුවෙන් මන්ත්‍රී ඉරාන් අස්වෙයි …

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ COPE සාමාජිකත්වයෙන් තමා ඉල්ලා අස්වන බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ඊයේ (18 ) දා මාධ්‍ය හමුවක් අමතමින් එම ඉල්ලා…

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද සහ හෙට පාර්ලිමේන්තුවේදී….

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද සහ හෙට යන දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට කටයුතු කර ඇත ඒම විශ්වාසභංග යෝජනාව අද (19) පෙ.ව 9.30 සිට ප.ව 5.30…

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට…

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට අද (18) බංග්ලාදේශය කණ්ඩායම සමත් විය. දෙරට අතර චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි…

විජිතට ඒරෙහිව රෝහිත අබේගුණවර්ධන අධිකරණය යාමට සුදානම් …

තමා සොරකු බව කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කළ ප්‍රකාශයට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි. කළුතරදී පැවැති මාධ්‍ය හමුවකදී…

ජනාධිපතිවරනයෙන් දිනන කෙනා සමග එකතු වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන්..

ඉදිරි ජනාධිපතිවරනයේ කවුරු දිනුවත් කවුරු පත්වුනත් මේ ජනතාවට සේවය කරන්න දිනන අයත් එක්ක තමන් එකතුවන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මංත්‍රි කම්කරු ජාතික පෙමුණේ නායක පි. දිගම්බරන් මහතා පවසයි. ජනාධිපතිවරනයේදි දිනන්නේ…

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 100ක ණයක් -;ඇමැති ෂෙහාන් සේමසිංහ

ආර්ථික අර්බුධයෙන් වඩාත් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍ර නගා සිටු වීම වෙනුවෙන් පිහිටුවන ජාතික ණය ඇපකර ආයතනය ස්ථාපනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100…

You cannot copy content of this page