CSIAP කෘෂිකාර්මික ව්‍යාපෘතිය සඳහා තවත් ඩොලර් මිලියන 25ක් ….
CSIAP හෙවත් දේශගුණ සුහුරු වාරි කෘෂිකාර්මික ව්‍යාපෘතිය තවත් වසරකින් දීර්ඝ කිරීම සඳහා තවත් ඩොලර් මිලියන 25 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන්…
ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ…
විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025…
උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණයෙන් මතු වූ ගැටලු රැසකට විසඳුම් – අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
දේශපාලඥයන්ගේ මැදිහත් වීමකින් තොරව රටේ සංවර්ධන කටයුතු ඉදිරියට පවත්වාගෙන යා හැකි බවට ඇතැම් පාර්ශ්ව තුළ තිබූ විශ්වාසය තව දුරටත් වලංගු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා…
ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට “107” අංකය අද සිට ක්‍රියාත්මකයි…
අපරාධ හා ප්‍රචණ්ඩත්වය පිළිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් බිහි කිරීම තේමා කර ගනිමින් ද්‍රවිඩ භාෂාවෙන් පැමිණිලි සහ තොරතුරු ලබා දීම සඳහා “107” හදිසි දුරකථන ඇමතුම්…
2026 සිට සමාන්‍ය පෙළ ව්ෂයන් 7 කට සිමා වේ..
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන බවත් A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂ කමිටුවේ මහාචාර්ය…
ලිට්‍රෝ ගැස් මිලදී ගැනිමට ආයෝජකයන් 14 ක් ඉදිරිපත් වෙයි…
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් ආයෝජකයන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබෙන බව සදහන් කරයි මුදල්, ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති…
විද්‍යාපිඨවලට ඇතුළත් විමට මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවයි…..
2021-2022 අධ්‍යාපන වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැදවන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවෙදනය කරයි. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මේ සඳහා අයදුම් කළ හැකි…
මහමැතිවරණය මුලින් පැවැත්වීම සුදුසුයි – බැසිල් රාජපක්ෂ
ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටි.. මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිව්මට නම් ජනාධිපතිවරනයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය…
ඉන්දු – ශ්‍රී ලංකා වෙළෙඳ සබඳතා දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් කඩිනමින් ශක්තිමත් කර ගත යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ….
ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්‍රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි…
අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ග්‍රාමසේවක නිලධාරීන් 2002කට නව පත්වීම් – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත
පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත්…
