රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ ..
රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . එම…
මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම ගැන පාර්ලිමේන්තුවට ඇති උත්තරීතර මුදල් බලය අනුව තීරණයක් ගනිමු – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය..
මහ බැංකු පනත් අනුව පැවරී ඇති බලය කුමක් වුවත් සමාජ සාධාරණත්වය අනුව මහ බැංකු සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවට හිමි මුදල් බලය අනුව තීරණයක් ගත යුතුව ඇතැයි මුදල්…
ජාතික ජන බලවේගය සිටියා නම් IMF යන්න අවශ්‍ය නැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
ජාතික ජන බලවේගය බලයේ සිටියා නම් IMF එකට නොගොස් ඉතාම පහසුවෙන් ආර්ථික අර්බුදය විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුල විවෘතව තිබූ බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල්…
ජාතික ආරක්ෂක හා බුද්ධි නිරික්ශන ඔත්තු බැලිමේ ගුවන් යනා ප්‍රදර්ශනය රත්මලානෙදි..
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සංවිධානය කරන, ජාතික ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම උදෙසා බුද්ධි, නිරීක්ෂණ හා ඔත්තු බැලීමේ ගුවන් යානා…
වැඩපිළිවෙළක් නැති විපක්ෂයේ කණ්ඩායම්වලට රට ආපස්සට හැරවීමට යන්නේ සති දෙකයි- අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ඉතා අසීරු තීන්දු තීරණ මත ජනතාවගේ දැඩි කැපවීමෙන් ගොඩ නැගෙමින් පවතින රට වැඩපිළිවෙළක් නොමැති කණ්ඩායමකට බලය හිමිවීමෙන් සති දෙක තුනක් තුළ යළි කඩා වැටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
IMF හා NPP නියෝජිතයන් අද කොළඹ ශැංගිලා හෝටලයේදී සාකච්ඡාවක…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායම හා ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ කොළඹ ශ්‍රැංගිලා හෝටලයේදී සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය…
පාරාටේ නිතිය 2024 දෙසැම්බර් 15 දක්වා අතිහිටුවයි…
මෙම වසරේ දෙසැම්බර් මස 15 වැනි දා දක්වා පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය සදහන් කර සිටි . අමාත්‍යවරයා පෙන්වා…
කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි මන්ත්‍රී වරප්‍රසාදයි දෙකම උල්ලංඝනය කරා ඒ නිසා අපිට ඔහු ගැන තිබුණ විශ්වාසය භංග වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අප රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන කුළුණු 3 ක්‍රියාත්මක වන බවත් අණපනත් සම්මත කර ගැනීම ව්‍යවස්ථාදායකය හරහා ක්‍රියාත්මක වන අතර එය නීත්‍යානුකූලව හා ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක…
පරිසර හිතකාමී ගුණාත්මක බවෙන් ඉහල ජෛව, කාබනික හා දෙමුහුම් පොහොර යොදා සිදු කරන ලද වී වගා ආදර්ශණ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂණයට
රසායනික පොහොර සමග තාක්ෂණයෙන් දියුණු කළ පරිසර හිතකාමී ගුණාත්මයෙන් ඉහල ජෛව, කාබනික හා දෙමුහුම් පොහොර යොදා සිදු කරන ලද වී වගා ආදර්ශණ නිරීක්ෂණය කිරීම, ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික…
ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ දෙන්නේ නැහැ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බවත් ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බවත්…
