මව්බිම ජනතා පක්ෂයයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඒක්වේ
සිය දේශපාලන සහයෝගය ව්‍යවසායකත්වය රාජ්‍යක් ගොඩ නැගීම සඳහා අඛණ්ඩව ලබා දෙන බවට හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඊයේ (17) මව්බිම ජනතා පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක් වෙමින් ප්‍රකාශ කල සිටියා .…
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සමුළුව අද අරඹයි….
එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ 37 වැනි ආසියානු පැසිෆික් සමුලුව අද (19 )සිට – 21 දින දක්වා රටවල් 20 ක සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇත . එම සමලුවට…
මහ බැංකු සේවක වැටුප් ඉහළට ….
පවතින ආර්ථික අර්බුදය නිසා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොකිරීමට මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදීත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ගේ පමණක් වැටුප් සහ දීමනා ඉහළ නංවා තිබෙන බව සදහන් වේ. මෙම…
ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය ජනපති හමුවෙයි…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බ්‍රිගේඩියර් ජෙනරල් මිරි රෙගෙව් (Brig. Gen. Miri Regev) මහත්මිය අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. හමාස් සටන්කාමීන් විසින්…
2023-2033 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්තෙහි සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තවදුරටත් සාකච්ඡා…
පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 2023-2033 ට (National Education Policy Framework) අදාළ කෙටුම්පත පිළිබඳව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දෙවැනි දිනටත් සාකච්ඡා කිරීම සිදු විය. අධ්‍යාපනය…
රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ
රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල්…
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ප්‍රතික්ෂේප වන ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන් නිර්දේශ ලබාදෙන බවට ඇමතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරයි…
මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට ඉදිරිපත් කරනු ලබන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිර්දේශ සඳහා යැවූ පසු සාකච්ඡා කළ කරුණු අමතක කොට නිර්දේශ ලබාදීමෙන් අමාත්‍ය මණ්ඩල…
නිති විරෝධි ලෙස උපයා ඇති බවට සැක කරන පුද්ගලයකු සතු කෝටි 12 දේපල නිති වීරෝධි වත්කම් විමර්ශනය අංශය භාරයට..
නීතිවිරෝධීව අයුරින් වත්කම් උපයා ඇති බවට සැකපිට මිද්දෙණිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත . සැකකරුට අයත් බව සැලකෙන…
කඩුවෙල “වැලිවිට සුද්දාට අයත් බවට සැක සහිතව අත්අඩංගුවට ගත් කෝටි 10 වාහන ඒහි ලියාපදිංචි අයිතිකරුවන්ට…
කඩුවෙල “වැලිවිට සුද්දා” නැමැත්තාට අයත් බව කියමින් යුක්තිය මෙහෙයුම යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාසය මගින් අත් අඩංගුවට රදවා තබාගෙන සිටින කෝටි දහයකට පමණ වටිනාකමෙන් යුත් රථ වාහන…
රේගුව අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති මගින් ක්‍රියාත්මක කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කළ බව රේගු දේපාර්තමෙන්තුවේ වෘත්තිය සමිති සදහන් කර සිටී. සියලු උසස් වීම් ඇතුළු…
