සමාජ ආරක්ෂණ පනතට කථානායකවරයා අත්සන් තැබිම අභියෝගයට ලක්කරමින් සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයට…
සමාජ ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දෙවෙනි වර කියවා සම්මත කර ගැනීමේදී අනුගමනය කළ යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝග නොතකා කථානායක මහින්ද යාපා අබේවර්ධන එම පනත බලාත්මක කරමින් අත්සන් තැබීම…
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ කාර්යාලය සුළු සේවකයෝ වටකරයි…
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාව එහි සේවය කරන සුළු කාර්ය මණ්ඩලයේ සේවකයින් පිරිසක් විසින් බලහත්කාරයෙන් ඔහුගේ කාර්යාලයේ රඳවාගෙන ඇති බව වාර්තා වේ. කොළඹ ජාතික රෝහලේ ඔහුගේ…
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නැවත තේරී පත්වූ සභාපති හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව සභාවාරයේ පළමු රැස්වීම පවත්වයි ..
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස නැවත පත් කර ඇති බව පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා විසින් 9 වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයට අදාළව ඊයේ…
සීතාවක සංචාරක කලාපය වේගවත් දියුණුවකට ගමන් කර තිබෙනවා–අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
සීතාවක කේන්ද්‍ර කරගත් සංචාරක කලාපය පසුගිය කාලය තුළ වේගවත් දියුණුවක් කරා ගමන් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කර සිටි. ඔහු මේ අදහස් පළ කළේ, අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඉදිකළ…
ජපන් ජයිකා ආයතනය රුපියල් බිලියන 2.8 ක අධාර රෝහල් වල පුනර්ජනනිය බලශක්තිය වෙනුවෙන් ලබා දෙයි.
ශ්‍රී ලංකාවේ රෝහල්වල පුනර්ජනනීය බලශක්තිය භාවිතයෙන් බලශක්ති සැපයුම ස්ථායීකරණය කිරීමේ ව්‍යාපෘතිය සදහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ජයික (JICA) රුපියල් බිලියන 2.8 ක ව්‍යාපෘති ආධාරය ලබා දිමට තිරණය කර ඇත. ජපන්…
ආර්ථික අර්බුදය දරුවන් 129,000 කට සම්පූර්ණයෙන්ම පාසැල් අධ්‍යාපනය අහිමි කරයි.
පවතින ආර්ථික අර්බුදය හමුවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 3 ක් අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන් නතර කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කර සිටිනවා ඔවුන්ගේ නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ ආර්ථික…
ඇක්ෆනිස්ථානයට එරෙහිව එක් දින ක්‍රිකට් තරගාවලිය 3-0 ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරයි
ක්‍රිකට් ක්‍රිඩා ලෝලීන්ට නැවත වරක් යම් අස්වැසිලක් ගෙන දෙමින් සංචාරක ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත්…
පසුගිය වසර 4 තුල ව්‍යාපාර 263,000 වැසි ගිය බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි …
කොවිඩ් – 19 වසංගතයෙන් පසු ආර්ථික අර්බුදයේ බලපෑම් මත ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන දෙලක්ෂ හැට තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සදහන්…
හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සහය දීමට තීරණය කර නැහැ _මාධ්‍ය අංශය
ජනාධිපති අපේක්ෂකයන්ට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක සහාය දීමට තීරණය කර ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය ඔස්සේ පළවු වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවට හිටපු ජනපතිනියගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත්…
කටකතා පතුරවා ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනය වන බැවින් මෙහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු…
