අමිත බණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රික් සමගි ජනබලවේග සංවිධායක ධූරයෙන් ඉවතට …

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කල අමිත බණ්ඩාර එම ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සදහන්…

අස්වැසුම පවුල් 1,410,064 කට දෙසැම්බර් වාරිකය අද බැංකු වෙත _ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ රු.මි. 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. ඒ අනුව ඉහත පවුල්…

කෙහෙළිය කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්න _ වෛද්‍ය චමල් සංජීව

හියුමන් ඉමියුනිග්ලොබින් ගනුදෙනුවේදී අධිකරණයේදී නැවත නැවතත් චෝදනා එල්ල වන හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස වෛද්‍ය වෘත්තිය සමිති ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් ඉල්ලා සිටි. හියුමන් ඉමියුනිග්ලොබින්…

ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් අපේකයින් 4 ක්…

ඉදිරියෙදි පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකයන් සිවු දෙනකු පිළිබඳව සලකා බලමින් සිටින බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටි. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය…

අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ පාසල් 29 ක් වසා දමයි ….

අධික වර්ෂාව හා ජලගැලීම් හේතුවෙන් උතුරු පළාත තුළ පාසල් 29 ක් දින නියමයක් නොමැතිව වසා දැමිමට තිරණය කල බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි. මෙලෙස මුලතිවු දිස්ත්‍රික්ක තුල පාසල්…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු සතු කෝටි 50 වත්කම් හා මුදල් අත්අඩංගුවට ..

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව…

බදු බර අඩු කල යුතුයි _. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බදු අඩු කල යුතු බව අවධාරණය කරයි. මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කල මාධ්‍ය නිවේදනය පහත…

2023උසස් පෙළට අදාළ උපකාරක පන්ති දෙසැම්බර් 29 න් අවසන්…

2023 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම දෙසැම්බර් මස 29 වනදා මධ්‍යම රාත්‍රියේන් පසු අවසන් කල යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි. 2023…

විදුලි බල හා ඛනිජ තෙල් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරේ..

ශ්‍රී ලංකාවේ විදුලිබල හා ඛනිජ තෙල් සේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් 2023 දෙසැම්බර් 18 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවෙදනයක් නිකුත් කර ඇත. මීට අදාලව…

යුක්තිය මෙහෙයුම පහු ගිය පැය 24 තුළ 2,296 දෙනෙකු අත්අඩංගුවට ගනී..

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ දි ද පුද්ගලයින් 2,296 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ…

You cannot copy content of this page