ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ විදේශ නෞකාවලට පරීක්ෂණ කටයුතු සිදුකිරීම තාවකාලිකව අත්හිටුවයි.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල විදේශ රටවල පර්යේෂණ නෞකාවලට පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවසර ලබා දීම නැවත සලකා බලනතුරු වසරක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන්…

ලොකු ළූණු ගෙන්වීමට ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ලිඛිත ඉල්ලීමක්..

ලොකු ළූණු ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් ඉන්දියානු රජයට ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කරයි . ඒ සඳහා මේ සතිය…

ඉන්දීය විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී 78 ට පාර්ලිමේන්තුව තහනම් ..

කලහකාරීව හැසිරුණැයි චෝදනා ලැබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් 78 දෙනකුට පාර්ලිමේන්තුව තහනම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙසේ තහනමට ලක්වුණු මන්ත්‍රීවරුන් 33 දෙනකු පහළ මන්ත්‍රී මණ්ඩලයේ වන අතර…

ක්‍රිකට් කමිටු සාමාජිකයන් වෙනස් කිරීම තුළින් සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. _ කුමාර ධර්මසේන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගන්නේ නම් අවම වශයෙන් තවත් අවුරුදු දහයක ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් හිටපු ක්‍රීඩක වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු…

හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍ර ගුප්ත මහතා මෙම 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.…

ඊශ්‍රායල රැකියා සදහා පළමු කණ්ඩායම පිටත්ව යයි.

කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා තෝරාගත් 30 දෙනකුගෙන් සමන්විත පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම ඊයේ (18) රාත්‍රියේ ඊශ්‍රායලය බලා පිටත්ව ගිය බව විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි. අද (19) උදෑසන තවත් විසි…

අරගලකරුවෝ පුන්නක්කු රැගෙනසාගර කාරියවසම් සොයා පොහොට්ටු මූලස්ථානට යයි…

පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරකාරියවසම් මහතාට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද දිනයේ පුන්නක්කු බාල්දියක් රැගෙන විරෝධතාවකරුවන් පිරිසක් පැමිණ ඇත. නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය…

කිරිබත්ගොඩ සමාජ ශාලාවක වෙඩි තැබීමක්….

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව කිරිබත්ගොඩ පොලිසිය සදහන් කරයි. මෙහිදී වෙඩි 6ක් පමණ තබා ඇති බවත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල…

ගත වූ පැය 24 තුළදී සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට _ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්ලුව

ගතවු පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පවසයි. එම පිරිසෙන්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නැවතත් මහින්ද රාජපක්ෂට…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකයා ලෙස හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා නැවතත් පත් කර ගැනීමට පසුගිය දා ඒකමතිකව සිදුකරනු ලැබිය. පසුගිය 15 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන…

You cannot copy content of this page