සාර්ථක තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුවයි. _ ප්‍රසන්න රණවීර
තරුණ පරපුර අනාගත ලෝකයට ගැළපෙන සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීමට අවශ්‍ය ප්‍රාග්ධනය සියයට 2 ණය පොලී සහනයක් යටතේ ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සදහන් කරයි. ඔහු…
දුම් පරීක්ෂණය ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩල අවධානය
වාහන විමෝචන පරීක්ෂණ හෙවත් දුම් සහතික පත් නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කර තිබෙන බව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සදහන් කරයි. වාහන විමෝචන පරීක්ෂණ හෙවත්…
ක්‍රිඩා රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රිඩා අමාත්‍යාංශයට ගෙන ඒමෙන් වසරකට මිලියන 50 ක් හරින් ඉතුරු කර දෙයි.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට ගෙන ඒන ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් ලබාදී ඇත. ඊට අදාළ ලිපිය හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින්…
2024 දී වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නැංවීමේ කිසිදු අවශ්‍යතාවක් නෑ.- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.
එලඹෙන වසර තුළ වැට් ඇතුළු බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජයේ අපේක්ෂාව…
රාජ්‍ය බැංකු වලින් සියයට 20 ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණන බවට චොදනා.
මෙරට ආර්ථික මර්මස්ථානයක් වන ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වලින් සියයට 20 ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි. මෙවර අයවැය…
2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු නිකුත් වේ..
2022 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා දිස්ත්‍රික් පදනම මත උපාධි පාඨමාලාවන්ට අදාල අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඊයේ (1) නිවේදනය…
ජේරම් ප්‍රනාන්දු ලබන 13 දක්වා රක්ෂිත බන්ධනාගත කරයි….
බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළැ කිය චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ලබන 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගත කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්…
සුරාසැල් විවෘත කරන වේලාව වෙනස් වෙයි…
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනස් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කර තිබෙනවා. සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් අමාත්‍යවරයා මේ වබ සඳහන් කර ඇති බවය සදහන්…
ඩයනා ,සුජිත් සහ රෝහණට මසක් පාර්ලිමේන්තුව තහනම්……
පාර්ලිමේන්තු පුස්තකාලය ආසන්නයේදී සිදු වු සිද්ධියක් හේතුවෙන් අමාත්‍ය ඩයනා ගමගේ, සමගි ජනබලවේග මන්ත‍්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන අයගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට නිර්දේශ ලබා දී තිබේ.…
හිටපු සෞඛ්‍ය ලේකම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවයි…..
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (30) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි…
