රාජ්‍ය අයතන වෙතින් මාර්ගගත ක්‍රමයට ජනතාවට සේවය ලබා ගැනීමේ ඩිජිටල් ක්‍රමයක්.
රාජ්‍ය ආයතන වෙත ගොස් ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්. “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු…
විදෙස්ගත ශ්‍රමිකයන් 900 කට විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත් _ මනුෂ නානායක්කාර
විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් 900 කට ආසන්න ප්‍රමාණයක් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. මෙම ක්‍රමවේදය හරහා ඩොලර්…
පොදු ජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී _නාමල් රාජපක්ෂ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. තංගල්ල කාර්‍යාලයේ…
වයස 85 ව්‍යාපාරිකයෙක් ම්ලියන 700 ක් බදු ගෙවද්දී රටේ ඉහළම ව්‍යාපාරිකයකු බදු ගෙවන්නේ මිලියන 250 යි _ අංශු මාරසිංහ.
බදු ගෙවන අවුරුදු 85 ක් වයසැති ව්‍යාපාරිකයකු රුපියල් මිලියන 700 ක් බදු ගෙවන විට රටේ ඉහළම ව්‍යාපාරිකයකු රජයට බදු ගෙවා ඇත්තේ රුපියල් මිලියන 250 ක් පමණක් බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනයට නව පනතක් _ අමාත්‍ය විජයදාස රාජපක්ෂ
මෙරට තුල ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය…
කොළඹට නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් කොටුව දුම්රියපොළට යාබදව….
ස්ථාන තුනක පිහිටි පිටකොටුව බස් නැවතුම් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සදහන්…
විදේශ ශ්‍රමිකයන්ට සියයට 8 සහන පොලියට ණය …..
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා ” මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ” ජනගත කිරිම පෙරේදා (04) කම්කරු හා…
ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් _ බුද්ධි අංශය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බව නීතිපතිවරයා ඊයේ (දෙසැ. 4) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී තිබේ. ශානි අබේසේකර මහ…
ඔක්තෝබර් මාසයට අදාළ අස්වැසුම මෙවර පවුල් 1,406,932 ට – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,406,932 ක් සඳහා ඔත්කෝබර් මාසය වෙනුවෙන් අවශ්‍ය රුපියල් මිලියන 8,775ක මුදල බැංකු වෙත ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කරයි ඒ අනුව අදාළ…
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපි ගොනු…
ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට බදු ලිපිගොනු විවෘත කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුව තුලදි ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කරයි . ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ…
