රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගත කරයි.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (25) නියෝග කරණු ලැබුවා . කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව පසුගිය ඔක්තෝබර් 13 දින…

ජනාධිපතිවරණයට රනිල් පමණක් ඉදිරිපත් වුවහොත් බිලියන 13 ක් විදුලි බිල අඩු කරන්න යොදා ගන්න පුලුවන් .

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන…

ඉලෙක්ට්‍ර්ක් වාහන බලපත්‍ර ලබා දීමේදී විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කළා _ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ සම්පූර්ණ විනිවිඳභාවයකින් යුතුව ක්‍රියාත්මක කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සදහන් කරයි . එම වැඩපිළිවෙළ යටතේ ඉලෙක්ට්‍රික් වාහන…

IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක් _ ශෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින්…

පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කලහොත් ආණ්ඩුව පෙරළා දමන්නට වුණත් හැක. – ඒස් බී දිසානායක

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට වුවත් හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක පවසයි . ඔහු මෙසේ පැවසුවේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක වැඩසටහනකට…

ගුරු විදුහල්පතිවරුන් ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක.

වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා. ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල…

ඔක්තෝම්බර් අවසන් විමට පෙර මත්පැන් නිෂ්පාදකයන් හිග මුදල් ගෙවිය යුතුයි – රංජිත් සියඹලාපිටිය

මත්පැන් නිෂ්පාදන සාමාගම් විසින් රජයට ගෙවීමට ඇති සියලු හිඟ මුදල් ඔක්තෝබර් මස අවසානයට පෙර ගෙවා දමන ලෙස ඒම සමාගම් වෙත අවසන් නිවේදනය ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්…

කැබිනට් සංශෝධනය පිළිබඳව සාගර කාරියවසම් ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කරයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (ඔක්. 23) පෙරවරුවේ සිදුකළ කැබිනට් සංශෝධනයට අනුව සිදුකර ඇති අමාත්‍යවරු පත්කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් සිය අප්‍රසාදය ජනාධිපති රනිල්…

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. මෙතෙක් මාස හයකට වරක් සංශෝධනය කෙරුණු විදුලි…

ලලිත් කොතලාවල මැරුණද ? මැරුවද ?

ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල මහතාගේ මරණය ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද යන්න ගැන සැකයක් පවතින බවත් ගෝල්ඩන් කී අසාධාරණයක් වූවන්ගේ සංගමය සඳහන් කරයි. එහි කැඳවුම්කරු මාර්කෝ පෙරේරා මහතා සඳහන් කරන්නේ ලලිත් කොතලාවල…

You cannot copy content of this page