මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන මූල්‍ය අරමුදලේ සහ එක්සත් ජනපදයේ පැසසුම්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එම හමුවෙදී ඇය ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය…

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී තීරණයට කෝප් කමිටුවේ විරෝධය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 2023.10.04 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබිණි.මෙහිදී 2019 සහ 2020 වර්ෂ සදහාවන විගණකාධිපති වාර්තා…

රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය ජනපති හමුවෙයි.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය ඊයේ (Anne-Marie Trevelyan) ජනාධිපති රනිල්…

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළට අදාල කාලසටහන මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත. ඒ අනුව 2024 ජනවාරි මස 4 වන දා සිට 30 වන දින දක්වා…

2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද උදෑසන දිවයිනට

චීනයේ හැංජො හී පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස කටුනායක ගුවන් තොටුපොළන් අද දිවයිනට පැමිණියා ඔවුන් පිළිගැනීම සදහා අද උදෑසන කටුනායක…

ශ්‍රී ලංකා පරදා පාකිස්තාන කඩුළු 6 කින් ජයග්‍රහණය කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වු…

පිටාර ජලය බැසයෑමේදී අවදානම්.ජනතාවටඅනතුරු හැගවීම්

දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේද මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්‍යේ නියුතු කාලගුණ විද්‍යාඥා ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පවසයි. නිල්වලා, ගිං, කළු ගංගා ආශ්‍රිතව පැවති…

ශ්‍රීලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරයට දා උසස්වීම් රැසක් පිරිනමයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වන සංවත්සරය සමගාමීව හමුදා නිලධාරීන් 314 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,565 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ. ඒ අනුව මේජර් ජෙනරාල් නිලයට බ්‍රිගේඩියර්වරුන් 07 ක්, බ්‍රිගේඩියර් නිලයට…

ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර මගි ප්‍රවාහන බෝට්ටු සේවය අද සිට අරබයි

අද (10) සිට ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි එහි දුර නාවික සැතපුම් 60 ක් වන…

IMF දෙවන වාරිකය නැවත ලබා ගැනිමට සාකච්ඡා සඳහා නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අපේක්ෂා කරන ආදායම ලබා ගැනිමට හැකියාව නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට දන්වා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි…

You cannot copy content of this page