ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළඳ ගිවිසුමක් වසර 5 කින් දීර්ඝ කරයි.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඇති වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම්…

ගාල්ල සහ මාතර පාසැල් හෙට සිට විවෘත වේ.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා. මේ වනවිට පැවති වර්ෂා සහිත අයහපත් කාලගුණික තත්ත්වය…

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සාකච්ඡා කරයි.

ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF ) විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් සමග මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මොරොක්කෝවේ දී සාකච්ඡා වට දෙකක් සිදු කර…

පොලිස්පති පුටුව හිස්වේ.

පොලිස්පති සි. ඩ් වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ඊයේ දිනයෙන් අවසන් විමත් සමග වැඩබලන පොලිස්පතිවරයා ලෙස නිලන්ත ජයවර්ධන මහතා අද සිට කටයුතු ආරම්භ කර ඇත. පසුගිය මාර්තු මාසයේ සි.ඩි.වික්‍රමරත්න මහතාගේ සේවා…

වාහන හැර සියලු ආනයන සීමා අද සිට ඉවත් කරයි _ රංජිත් සියඹලාපිටිය

වාහන හැර අන් සියලුම භාණ්ඩ වෙනුවෙන් පනවා තිබු තාවකාලික ආනයන සිමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කර ඇත . ආර්ථිකය යළිත් පුලුල්…

සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් ලෙස වාර්ගික හා ආගමික ගැටලු විසඳා ගැනීමට කැප විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනවාර්ගික සහ ආගමික ගැටලුවලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම වෙනුවෙන් තමන් සියලු නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

මහෙස්ත්‍රාත්ට තර්ජනය කරා නම් මාව ඒ වෙලාවේ අත්අඩංගුවට ගන්න තිබුණා _ පාර්ලිමෙන්තු මන්ත්‍රි සරත් වීරසේකර

තමන් මහෙස්ත්‍රාත්ට තර්ජනය කළා නම් ඒ වෙලාවෙම මාව අත්අඩංගුවට ගන්න තිබුණු බවත් උතුර ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් පිරිවරාගෙන සිටින විට මහෙස්ත්‍රාත්වරයකුට තර්ජනය කරනවා නම් තර්ජනය කරන පුද්ගලයාට මොළේ අමාරුවක් තිබිය යුතු බවත්…

නිවරදි තින්දු නොගතහොත් නැවත රට හිටපු තැනට වැටෙනවා _රාජ්‍ය අමාත්‍ය ෂෙන්ගන් සේමසිංහ

නිවැරදි තීන්දු නොගත්තොත් රටේ ජනතාව දුක් විදින තැනට පත්ව පසුගිය කාලය මෙන් නැවත හිටපු තැනටම යන්න සිදුවෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි . රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින්…….…

රේගුව දුෂිතයි _මහින්දානන්ද අලුත්ගමගෙ

වැඩිම දූෂණ හා අක්‍රමිකතා සිදු වන්නේ රේගුවෙන් බවමහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි . ඔහු සදහන් කරන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා රටේ ආදායම ගැන මේ වන විට ප්‍රශ්නකර…

වත්මන් ආණ්ඩුව නූපන් දරුවත් විකුණා හමාරයි._|මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති

වත්මන් ආණ්ඩුව විසින් මෙරට මුහුදු සීමාව පමණක් නොව රටේ ජනතාවගේ අවයව මෙන්ම නූපන් දරුවනුත් විකුණා අවසන් බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් පවසයි. රටේ ප්‍රශ්න…

You cannot copy content of this page