රට අතහැර යන පුරවැසියන් වැඩිම රටවල් අතරින් 3 වන තැන ශ්‍රී ලංකාවට _පාර්ලිමේන්තු මන්ත්‍රී ඒරාන් වික්‍රමරත්න

ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියා . එරාන් වික්‍රමරත්න…

පුනර්ජනනීය ප්‍රභවයෙන් මෙගාවොට් 4000 ක විදුලි ව්‍යාපෘති

පුනර්ජනනීය ප්‍රභවයගෙන් විදුලි නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩසටහන යටතේ මෙගාවොට් 4000 විදුලි ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගැනීම මේ වන විට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි .…

රිය අනතුරින් බස් රථ රියදුරා ජීවිතක්ෂයට.

ඊයේ (06) අලුයම පැවති අධික වර්ෂා සහිත කාලගුණයත් සමඟ මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට…

කුෂ් හා අයිස් තොගයක් පෑලියගොඩින් අසුවේ.වටිනාකම මිලියන 122ක්

කුෂ් කිලෝග්‍රෑම් 16ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01ක්පෑලියගොඩ ශ්‍රී ලංකා රේගුවේ පිහිටි ගමන් මලු නිෂ්කාශන අංශයේ රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ. ලී ඇසුරුම් තුනක මෙම මත්ද්‍රව්‍ය අසුරා…

නියෝජ්‍ය පොලිස්පතිවරු 3 ක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වශයෙන් උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පවුල් සෞඛ්‍ය සේවාව පුරප්පාඩුව හේතුවෙන් ළමා සෞඛ්‍ය අර්බුදයක _දේවිකා කොඩිතුවක්කු

ළමා සෞඛ්‍ය සේවාව අවදානමකට ලක් ව ඇති බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කරයි . මේ වන විට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ බරපතල…

නව තනතුරු සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අවසර

තනාපතිවරුන් ඇතුළු තවත් ප්‍රධානීන් හත් දෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිව ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය පවසයි . එම කමිටුවේ අනුමැතිය…

ලෝක කුසලාන ක්‍රිකට් දෙවැනි තරගයෙන් පකිස්ථානයට ලකුණු 81 ක ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස අද (6) පැවැති තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරදා පාකිස්තානය ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ කාසිය වාසිය…

ජෝතිෂවේදී ඉන්දික තෙටවත්ත අත්තඩංගුව

ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබේ. ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කිරීමේ චෝදනාවට ලද පැමිණිලි 12 ක් මත පොලිස් පරිගණක…

කොල්ලුපිටියේ අනතුරින් පුද්ගලයන් 5 දේනෙකු මිය යයි.

අද උදෑසන කොල්ලුපිටියේ දි බස් රථයක් මතට ගසක් කඩා වැටිම හේතුවෙන් සිදු වූ අනතුරෙන් 5 දෙනෙකු මිය ගොස් ඇති බවත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන 7 දෙනෙකු…

You cannot copy content of this page