පැන්ඩෝරා හා පැනමා මුදල් මාස දෙකක් ඇතුලත මෙරටට ගෙන්විය යුතුයි ._ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ
පැන්ඩෝරා හා පැනමා පත්‍රිකා ඇතුළු නීති විරෝධීව පිටරට සඟවාගෙන සිටින මුදල් මාසයක් හෝ මාස දෙකක් තුළ මෙරටට ගෙන්විය යුතු බව ත් එසේ නොකරන්නේ නම් තමා සතුව ඇති ලැයිස්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
රාජපක්ෂලා කෝටි 912,000 ක් හොරාකාලා _|ජාතික ජනබලවේගයේ විධායක සතික නලින් හේවගේ
රාජපක්ෂලා විසින් කෝටි නව ලක්‍ෂ දොලොස්දහසක මුදලක් හොරකම් කර ඇතැයි ජාතික ජන බලවේගය විධායක සභික නලින් හේවගේ මහතා සඳහන් කරයි. පසුගිය දා පැවති බෙන්තර-ඇල්පිටිය ජාතික ජන බලවේග ආසන සමුළුව අමතමින්…
අසිරූ අවස්ථාවේදී රට හැර යන බුද්ධිමතුන්ගේ බුද්ධිය ඌනතා සහිතයි._ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
තිරසර සංවර්ධන ඉලක්ක 17 න් සිව්වැන්න වූ ‘ ගුණාත්මක හා සමානාත්මතාවයෙන් යුත් අධ්‍යාපනයක් ලබා දීමේ අභියෝගය ශ්‍රී ලංකාව තුළ යථාර්ථවාදී ව සපුරාගැනීම උදෙසා ක්‍රියාත්මක නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රියාදාමය තුළ ප්‍රධාන…
ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි අභාවප්‍රාප්ත වේයි.
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇත . . රිය අනතුරකට ලක්ව මාස 14 ක් පමණ කාලයක් දැඩි සත්කාර…
රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය බදුලුඔයට පෙරළේයි
අද (8) අළුයම බදුල්ල – කොළඹ මහා මාර්ගයේ 5 හේ කනුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවි අඩි 70 පමණ පහලින් පිහිටි බදුලුඔයට වැටී ඇත . මෙම මෝටර් රථය පැදවූ…
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000 ක් හෙට සිට බෙදා හැරේ.
ඉදිරි මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක් හෙට සිට වහාම බෙදාහැරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම්වලට දැනුම් දි ඇත . ඒ අනුව…
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් සඳුදා සහ සහ අඟහරුවාදා වැසේ.
පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා දිනයන්හි වසා දැමීමට තීරණය කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයට බලපා ඇති ගංවතුර…
විදේශ ප්‍රේෂණ සියයට 68.8 කින වර්ධනය වේ. _ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
2023 වසරේ මුල් මාස 09 තුළ මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇ.ඩො. මිලියන 4345.1 ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි . ඒය 2022 වසරේ ඒම කාලය තුල…
ඹරුගොඩවත්තේ පෞද්ගලික ආයතනයක ගින්නක්.
ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්න ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරනයවී නොමැත. අලුයම ගින්න හටගෙන ඇකි එම කර්මාන්ත ශාලාව…
දිස්ත්‍රික්ක 4 ක නාය යැමේ අවදානම් රතු නිවෙදනය නිකුත් කරයි.
මේ වන විට දිවයින පුරා පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස නවයකට නාය යෑම් අනතුරු ඇඟවීම් රතු නිවේදනය නිකුත් කර ඇත . ජාතික ගොඩනැගිලි පර්යේෂණ…
