ආසියානු ක්‍රීඩා සැණකෙළිය ඇරබේ
ආසියාවේ විශාලම ක්‍රීඩා සැණකෙළිය වන ආසියානු ක්‍රීඩා උලෙළ චීනයේ හංජෝ නුවරදී අද (23) පස්වරුවේ ආරම්භ විය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු පැවැත්වෙන දැවැන්තම ක්‍රීඩා උළෙල වන ආසියානු ක්‍රීඩා උළෙල අද සිට…
හරක් කටාට උපකාර කල තව දෙදෙනෙක් අත් අඩංගුවට
හරක් කටා CIDයෙන් පළායෑමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ට පළායාමට පහසුකම් සැලසීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයාට මෝටර්…
මැලේසියාවේ දී ලාංකිකයන් දෙදෙනෙක් ලාංකික දෙදෙක් විසින් ඝාතය කරයි
මැලේසියාවේ සෙන්තූල් ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුව ඝාතනය කල බවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සැක කෙරේ.ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව එරට ක්වාලාලම්පූර් පොලීසිය ප්‍රකාශ කර ඇත. ඊයේ…
IMF ගිවිසුම අත්සන් කිරීම සැප්තැම්බර් 26 වන දා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අත්සන් කිරිම සැප්තැම්බර් 26 වන දා සිදු කිරීමට නියමිතව ඇත . මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර…
කෝටි 23 කට වඩා පාඩුවක් සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවලින්.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාව අනුව සමෘද්ධි බැංකු සහ බැංකු සමිතිවල සිදුවී ඇතැයි පැවසෙන වංචා 107 කින් කෝටි විසි තුනකට වැඩි පාඩුවක් සිදුව ඇති බව වාර්තා වේ. මේ…
IMF අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූණා._ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ
රට තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමාර කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කළ සීමාවන් ඉක්මවා උද්ධමනය ඉතා පහළ අගයකට ගෙන ඒමට රජයට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා…
ඉන්දියාවේ සිදුව ඇති අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට.
ඉන්දියාවේ සිදුව ඇති ත්‍රස්තවාදී ක්‍රියා හා අපරාධ රැසක් සම්බන්දයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් ශ‍්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කටයුතු කර ඇති…
ක්‍රීඩා ඇමැති එළවන්න ක්‍රීඩා සංගම් 5 කට කොටි 3 ක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.
.. ක්‍රීඩා සංගම් 05කට කෝටි 3 ට වැඩි මුදලක් ලබාදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව නඩු දැමීම සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සදහන් කරයි. ශ්‍රී ලංකා…
අපොස උසස් පෙල විභාගය කල් යයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ සංශෝධිත දිනය විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතියේ නිශ්චිතවම ප්‍රකාශයට පත්කරනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්…
ක්‍රිකට් පරාජයට ක්‍රීඩකයන්ට පමණක් දොස් නැගීම වැරදී _ අර්ජුන රණතුංග
මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් ක්‍රීඩකයන්ට චෝදනා කරන නමුත් තණතිල්ල හදපු පිරිසට දොස් නොකියන බව හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති…
