2023 දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය පහලට.

2023 වර්ෂයේ දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය පෙර වර්ෂයේ දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 3.1 ක සෘණ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ඒ…

ඉන්දියාව දසුන්ට ස්තුතිවන්ත විය යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකෂ් චොප්රා කියයි

ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ෂානක කාසියේ වාසිය ලබා ගැනිමෙන් පසු ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා විවේචන ඒල්ල කරයි. ඔහු පෙන්වා දෙන්නේ…

ආනයනික බිත්තර සම්බන්දව වැරදි මත ප්‍රචාරනය කරන්නන්ට දඩුවම්…….රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව කියයි.

ආනයනය කර මෙරට වෙළඳ පොළේ අලෙවි කිරීමට ඇති බිත්තර සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. දැනට ඉන්දියාවේ බිත්තර…

සචිත්‍ර සේනානායක යලි රිමාන්ඩ්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් ක්‍රීඩා වැරදි විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ ඔහු පසුගිය පසුගිය 6 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අද (15)…

මත් උවදුර මරඩලන්න මහජන සහය පාර්ලිමේතුව පතයි.

රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර විගසින් පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත. ඒ පසුගිය ජුනි…

ජාතික උරුමයන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩ සටහනක්

මෙරට ජාතික උරුමයන් පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ , විදෙස් තානාපති කාර්යාල හා…

යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ පුද්ගලයින් 05 දෙනෙකු තුවාල කල ගිනිතැබීමක්

පෙට්ට්‍රල් දමා නිවසක් ගිනි තැබීමෙන් වයස අවුරුදු 17 ත් 43 ත් අත් අතර පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා යාපනය මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. ගිනි තැබීමට හේතුව පුද්ගලික ආරවුලක්…

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් කළ මෝටර් රියට කිසියම් පිරිසක් අනුරාධපුර ගුවන්තොටුපොළ පාරේ ඔහුගේ පියාගේ නිවෙස අසලදී වෙඩි තබා ඇතැයි පොලීසිය පවසයි. කෙසේ වෙතත්…

රජයේ ව්‍යාපාර සියල්ල පෞද්ගලීකරණයට…….

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී නියාමනය කිරීම පමණක් ඉදිරියේදී සිදුකරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි. රජය ආර්ථිකය ස්ථායිකරණයේ සැලකිය යුතු වර්ධනයක් ළඟා කරගෙන තිබෙන බවත් ශ්‍රී…

රජයේ වාහන යොදාගෙන පෞද්ගලික වැඩ.

දේශපාලඥයන්ට, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ 2000කට ආසන්න ගණනක් පවුලේ සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි බුද්ධි අංශ තොරතුරු වාර්තා සදහන් කරයි.…

You cannot copy content of this page