පුද්ගලයෙක් සඳහා මාසික අවම වියදම රුපියල් 15,978 යි._ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මෙරට එක් පුද්ගලයෙකුගේ සිය අවම මූලික අවශ්‍යතා සපුරාලමින් මාසයක් තුළ දැරිය යුතු වියදම රුපියල් 15,978 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි . ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත්…
කොකේන් තොගයක් මන්නාරමෙන් අල්ලයි
මන්නාරම තාල්වුපාඩු ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 12 ක ප්‍රමාණබයක් අත්අඩංගුවට ගත් බවට මන්නාරම් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පැවසීය. කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට මත්ද්‍රව්‍ය ජාවාරමක්…
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මෛත්‍රීපාල දරුණු ප්‍රකාශයක්.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යත්ර පරික්ෂණයක් සදහා එක්සත් ජාතීන්ගේ මෙරට පිහිටි කාර්යාලයෙන් ලිඛිත ඉල්ලිමක් සිදු කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය. අද පොළොන්නරුවේ පැවති වැඩසහටනකින්…
අවුරුදු 29 ආර්ථික සහනාධාර ගනී සමෘද්ධිය මොකද කලේ.
සමෘද්ධිලාභීන් 312,307 දෙනෙකු වසර 29ක් තිස්සේ අඛණ්ඩව එම සහනාධාරය ලබමින් සිටින බව විගණන වාර්තාවකින් හෙළි දරවු වී ඇත. සමුර්දි සහනාධාරය ආරම්භ කරන ලද්දේ දුප්පත්කම නැති කිරීමේ අරමුණෙන් වුවද 1995 වසරේදී…
කටානේ ඉබුල්ගස්වාඩිය ඉඩමට දේශපාලකයන්ගේ අතවර.
කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදිරාන ග්‍රාමසේවක වසමේ ඉඹුල්ගස්වාඩිය අක්කර 60ක් පමණ රජයේ ඉඩමක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු එකතු වී කූඨ ලෙස කුණුකොල්ලයට ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බව…
පොලීසියට ක්‍රිකට් ජය ගැන පැමිණිලිකරයි….
ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…
රට බේරාගැනීමේ අවසන් අවස්ථාව අපට දෙන්න._ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න
සෞඛ්‍ය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී සියලු අංශ බිඳ වැටී ශ්‍රී ලංකාව බංකොලොත් වී අසාධ්‍ය තත්වයට පත්ව සිටින බව ජාතික ජනබලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරයි. රට…
CID හිටපු ප්‍රධානී පාස්කු ගැන හෙලිදරව්වක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය. ඒ, ටී.එන්.එල් රූපවාහිනියේ…
ගුවන්විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියානි අභාවප්‍රාප්ත වේ
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක හා රංගන ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය ඊයේ ( 18) අභාවප්‍රාප්ත වූවාය. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූ ඇය 1981…
වහාන මිල තව දුරටත් ඉහළට .
දේශීය වෙළඳපොලේ වාහන මිල තවදුරටත් ඉහළ යමින් තිබෙන බව වාහන අලෙවිකරුවන් සඳහන් කරයි. වාහන අලෙවිකරුවන් තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය මාසයට සාපේක්ෂව මේ වන විට වාහන මිල ගණන් සැලකිය යුතු ලෙස…
