TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කරමින් ප්‍රාදේශීය ලේකම් කාර්යයාලවල වෙනම කවුන්ටරයක් _ රංජිත් සියඹලාපිටිය
ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට…
