මැක්ස්වෙල් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කරා ගෙනයයි…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය ලෙස ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (07) පැවැති තරඟයෙන් කඩුලු 03 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට…
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය ලෙස ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (07) පැවැති තරඟයෙන් කඩුලු 03 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට…
ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටියේ අතුරු කමිටුවක් දැමීමට ජනාධිපතිගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවන…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා පත්කළ අතුරු කමිටුව සහ එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (7) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති…
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරිමට ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති…
රටට ආදරය කරන ක්‍රීඩකයෝ පිරිසක් සමග ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩගැනීම තමන්ගේ ඒකම අරමුණ බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසයි. තමන්ගේ මුලික අවධානය ක්‍රිකට් ක්‍රීඩාවට ලබා දෙමින් රටට…
වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ සභාපතිත්වයෙන් යුත් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු කමිටුවක් පත් කිරිමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත. 1973 අංක…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් සිල්වා සිය ධුරයෙන් අද (4) ඉල්ලා අස්වී ඇත . තමන් පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේන් මෙසේ ඉල්ලා අස්වන බව ඔහු ඒම ලිපියෙ…
2023 ලෝක කුසලාන තරගාවලියේ අමිහිරි මතකයන් උරුම කරමින් සිව්වැනි පරාජය ශ්‍රී ලංකාවට ඊයේ (30 වැනිදා ) ඇෆ්ගනිස්තානය හමුවේ උරුම විය. ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පූනේ නුවර එම්.සී.ඒ. ක්‍රීඩාංගණයේදී පැවැති…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස අද (16) පැවති තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (12) පැවති තරගයේ දි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 134 ක විශිෂ්ට ජයක් ලබා ගැනිමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දකුණු…
You cannot copy content of this page