Tag: cricket

ක්‍රිකට් අර්බුදය හේතුවෙන් වාර්ෂික ඩොලර් මිලියන 100 පමණ රටට අහිමි වෙනවා _ නාමල් රාජපක්ෂ

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලන අතර පවතින ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගතහොත් අවසානයේදී අපහසුතාවට පත්වන්නේ ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි…

ඉන්දීයාව ,දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ලෝක කුසලාන අවසන් පුර්ව තරග සදහා සුදුසුකම් ලබයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ඉන්දියාව,දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය සුදුසුකම් ලබයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 16 ක් ලබාගෙන ඉන්දීයාව මේ ව්න විට අපරාජිත කණ්ඩායම ලෙස ලෝක…

*පාර්ලිමේන්තුවේ පක්ෂ අතර මත ගණනාවක් තිබෙන්න පුළුවන්. ඒත් අපි අද ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන…

ශ්‍රී ලංකා ක්‍රිකට් පසුපස කුමන්ත්‍රණකාරී කණ්ඩායමක්_ ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ

කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (10 වැනිදා) අලුයම පවසයි . ශ්‍රී ලංකා…

ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කලේ ෂම්මි සිල්වාගෙ ඉල්ලීමට

ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල දස්කම් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය ( ICC) ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කිරීමට තීරණය ගෙන ඇත.…

ක්‍රිකට් දුෂිතයන් ඒලවිමේ යෝජනාව ආණ්ඩුව හා විපක්ෂ ඒකමතිකව සම්මත කරයි ..

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් හිමියකු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (09) දිනයේ දී විකිණීමට පියවර ගෙන ඇත . ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක…

ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන 2 ක් ගැනිමට තැත් කරයි. _රොෂාන් රණසිංහ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් විසින් රාජ්‍ය බැංකුවක ඇති ගිණුමකින් ඩොලර් මිලියන 2 ක මුදලක් මේ මොහොතේ ලබාගැනීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ක්‍රීඩා අමාත්‍යවරයා අද (9) දින…

2025 ශූරයන්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 41 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද (9) නවසීලන්ත කණ්ඩායමට සමග බැග්ලෝර් සින්නසාමි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මේ වන විට නවසිලන්ත කණ්ඩායම…

අතුරු කමිටුවේ සාමාජිකයන් 3 ක් ඇතුලත් කරමින් නව කමිටුවක් …

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු ද ඇතුලත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව කමිටුවක් පත් කර ඇත…

විමල් වීරවංශ ..මහේල ජයවර්ධනට චෝදනා කරයි….

ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ අවස්ථාවේ ඉන්දීය කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට ආරාධනා කළේ මහේල ජයවර්ධන ගේ උපදෙස් මත බව…

You cannot copy content of this page