Tag: cricket

ශ්‍රී ලංකා පරදා පාකිස්තාන කඩුළු 6 කින් ජයග්‍රහණය කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව පරදා පාකිස්තානය කඩුලු 6 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සහභාගී වු…

ලෝක කුසලාන ක්‍රිකට් දෙවැනි තරගයෙන් පකිස්ථානයට ලකුණු 81 ක ජයක්

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දෙවැනි තරගය ලෙස අද (6) පැවැති තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම පරදා පාකිස්තානය ලකුණු 81 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. තරගයේ කාසිය වාසිය…

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම ජය නවසීලන්තයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (ඔක්තෝම්බර් 5) පැවති ප්‍රථම තරගයෙන් එංගලන්තය පරදා නවසීලන්තය කඩුළු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය. කාසිය වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම මුලින්ම පන්දුවට…

ඔස්ට්‍රේලියානු අධිකරණය ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කර ඇත

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඒරෙහිව විභාග වු නඩුවේන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය. සමීප ඇසුරක් පවත්වන…

ආසියානු ක්‍රිඩා ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කම්

චීනයේ හැන්ග්ෂු හිදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයේන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 19 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම…

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ට එරෙහිව තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන…

ක්‍රිකට් පරාජයට ක්‍රීඩකයන්ට පමණක් දොස් නැගීම වැරදී _ අර්ජුන රණතුංග

මෙවර ආසියානු කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලද පරාජය හේතුවෙන් විශාල පිරිසක් ක්‍රීඩකයන්ට චෝදනා කරන නමුත් තණතිල්ල හදපු පිරිසට දොස් නොකියන බව හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති…

පොලීසියට ක්‍රිකට් ජය ගැන පැමිණිලිකරයි….

ආසියානු කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් සිදුව ඇත්දැයි විමර්ෂණයක් කරන ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ. මෙම පැමිණිල්ල කර ඇත්තේ අල්ලස දූෂණ නාස්තිය ට එරෙහි පුරවැසි බලය…

ආසියානු කුසලාන ටිකට් පත් මිල පහළට

ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරඟ සඳහා වන ප්‍රවේශපත්‍ර ගාස්තු තවදුරටත් පහළ දමා තිබේ. මෙරට පැවැත්වෙන තරඟ සඳහා ප්‍රේක්ෂක සහභාගිත්වය ඉතා අවම මට්ටමක පසුබිම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.…

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකාව ලකුණු 21 ක ජයග්‍රහණයක් ලබයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද පැවති තරගයෙන් බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු 21 ක විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර ඇත 2023 ආසියානු කුසලාන සුපිරි 4 කාණ්ඩයේ අටවෙනි තරගය ලෙස අද…

You cannot copy content of this page