Tag: news

ජනාධිපතිවරයාගේ දෙදින නිල සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සමග ඒකගතාවයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල සාකච්ඡාවක් සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරයේ දී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දෙදින නිල සංචාරයක්…

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය සියයට 34 අපනයන වර්ධන වේගයක් _ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත්.

. 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 315 ක ආදායමක් උපයාගෙන තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා…

අද කාලගුණ අනාවැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහපොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

නව ඉතාලි තානාපති ජනාධිපතිවරයා හමුවේ.

ඉතාලියේ නව තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් (Mr. Damiano Francovigh ) මහතාඅද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දිම සිදු කරන ලදි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි…

ගුරුවරු 8000 ක් බඳවා ගන්නවා. _ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්.

රජයේ පාසල් සඳහා ගුරුවරුන් 8000 ක් බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් මහතා සදහන් කරයි . රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම…

චිනය නවින යුද රථ 11 ක් පරිත්‍යාග කරයි.

චීන ආරක්ෂක අමාත්‍යංශය මගින්, මෙරට යුද්ධ හමුදාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා, අති නවීන යුද රථ 11 ක් පරිත්‍යාග කර තිබෙන බව වාර්තා වේ. මෙම රථ අති නවීන සන්නිවේදන…

අමාත්‍ය ධූරයෙන් ඉවත් විමට තමන් සූදානම් බව බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

ජාතික රූපවාහිනි සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව පෞද්ගලික ආයතනයකට බදු දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද උණුසුම් තත්ත්වයක් ඇති වු බව වාර්තා වේ. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ…

පාර්ලිමේන්තු උණුසුම් වේ. නලින් බණ්ඩාර , වසන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවේන් එලියට.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්වයක් හටගෙන ඇත. මූලාසනය…

ගෝලීය අභියෝගවලට මුහුණ දිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සකස් කරන බව ජනාධිපතිවරයා අනුලා විද්‍යාලයේ පැවැති උත්සවයේදී කියයි.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

අද කාලගුණ අනාවැකිය.

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි විද්‍යාව හා නවීන තාක්ෂණය සමඟ අනුගත වූණු අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි . ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව…

You cannot copy content of this page