අද කාලගුණ අනාවැකිය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද…
කුරුන්දි විහාරයේ රතන සූත්‍රය සජ්ඣායනා කිරීමට භික්ෂූන් වහන්සේලා සූදානම් වෙද්දි එතනට පැමිණි පිරිසක් හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇත. දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන්…
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ විශ්‍රාමික නිලධාරීන් කණ්ඩායමක් වෙනුවෙන් විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් කෝපා කමිටුවේ අවධානය යොමු කොට ඇත. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම්…
කොවිඩ් සමයේදී කොවිඩ් පැතිරයෑම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පිළිබඳව කරුණු විමසීම සඳහා ඊයේ (17 ) සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකයට කැඳවු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි . කොවිඩ් සමයෙදි බරපතළ…
කොළඹ වරාය නගරය භූමියේසිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ශාකාවක් පිහිටුවීමට සැලසුම් කර තිබූ බවත් ගාලු මුවදොර ආශ්‍රිතව ඇතිවූ අරගලකාරී තත්වය හේතුවෙන් එම ආයෝජකයක් පැමිණීම පස්ස ගැසුව බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී…
මේ වන විට නතර කර ඇති නිවාස වැඩසටහන් කඩිනමින් යළි ආරම්භ කරන බවත් ඒ සදහා සැලසුම් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් මත සකස් කර ඇති බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති…
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීමකළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිට අද (18) සිදුවන බව වාර්තා වේ. වර්තමාන සෞඛ්‍ය සේවාවට මෙන්ම වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී සුදුසු…
ඊයේ දිනයට සාපේක්ෂව අද ( 18) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගය ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීම අයදුම්පත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට විභාග දෙපාර්තමේන්තුව තිරනය කර ඇත . ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම ලබන මස…
වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බව රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසයි . උන්වහන්සේ මේ බව කියා සිටියේ මාධ්‍ය වෙතට අදහස් දක්වමින් ය.…
You cannot copy content of this page