Tag: news

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

උඩවලව ජාලාශය සිඳි යැමේ අවධානමක්

වසර විස්සකට පසුව ඇතිවු දැඩි වියළි කාලගුණ තත්ත්වය නිසා වැසි නොලැබුණොත් උඩවලවේ ජලාශයෙන් තවදුරත් ජලය නිකුත් කිරිමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව උඩවලව ජාලශය භාර කාර්යභාර ඉංජිනේරු, සුජීව ගුණසේකර මහතා…

දැවැන්තම සන්ධානය නිමල් ලන්සා නිර්මාණය කරයි.

දේශපාලන ඉතිහාසයේ සාදන දැවැන්තම සන්ධානය නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. දැනට මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන පක්ෂවලට හා කණ්ඩායම් වලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු…

ඉම්රාන් ඛාන් ට වසර 3 ක සිර දඬුවමක්

දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මෙම දඩුවම නියම කර ඇති බවත්…

පුරන් වූ කුඹුරු හෙක්ටයාර 11,000 ක් නැවත වගාවට යොමු කරනවා _රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා

මෙම වසර අවසන් වීමට පෙර පුරන් වී ඇති කුඹුරු හෙක්ටයාර් 11,000 ක් යළි වගා කිරීම රජයේ අරමුණ බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පවසයි . ඔහු මෙම…

අද කාලගුණ අනාවැකිය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

ඩොලරයේ අගය ඉහළට

ඊයේ (04) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා. මහජන බැංකුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.58 සිට රු. 311.42 දක්වාද…

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජගත් ඩයස් සමුළුවක් කැඳවයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත . අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී…

ඉදිකිරීම් ක්ෂේත්‍රය යලි නගා සිටුවීම ජනාධිපතිවරයාගේ අරමුණ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි

ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල…

චක්‍ර ලේඛනය අහෝසි කිරීමට අවශ්‍යතාවයක් නෑ _ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්දගුප්ත

සෞඛ්‍ය සේවකයින් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අහෝසි නොකරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා පවසයි. අදාල චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව නිකුත් කර…

You cannot copy content of this page