රැල්ලක් නිර්මාණය කරන්නට සෞඛ්‍ය ක්ෂේත්‍රය යොදාගන්නට සුළු පිරිසක් උත්සාහ ගන්නවා _ ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය.
රජය විසින් සැලසුම් සහගත ලෙස බාල බෙහෙත් වර්ග ගෙන්වන බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පවසයි. තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් විවිධ බොරු…
