1700 වැටුප කම්කරුවන්ට නොගෙව්වෝත් රජයට පවරා ගන්නවා – අමාත්‍ය ජිවත් තොන්ඩමන් ..
රජය මගින් පසුගිය මැයි 1 වන දා වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු…
රජය මගින් පසුගිය මැයි 1 වන දා වතු කම්කරුවන්ට වැඩි කල රු 1700 වැටුප ගෙවිමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යලි රජයට පවරාගෙන වෙනත් සමාගම් වලට එම වතු…
ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේදී අනිවාර්යෙන්ම ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සදහන් කරයි …. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්…
තෙල් කාන්දුවන නෞකාවක් කොළඹ වරායට නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද තහනමක් නියෝගයක් නිකුත් කරන ලදි. ‘ආක් ප්‍රේස්ටීජ්’ නමැති ඉන්දීය නෞකාවේ කපිතාන් රාජ්දෙව් යාදේව්…
මෙරට සංචාරයක නිරත දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි…
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා…
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් රුසියානු කුලි හමුදාවන්ට යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හඳුන්වාදුන් දුරකථන අංකයට ඊයේ (12දා) දහවල් වනවිට පැමිණිලි 151ක් ලැබී ඇති…
විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් දහයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට මෙ වන බිට තොරතුරු වාර්තා වන බවට සදහන් වේ. ඒ අනුව මෙම පිරිසෙන් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් බවත් විදේශයන්හි පුරවැසිභාවය…
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව විසින් අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වේ. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබීමත් සමගම…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමටත් වඩා වැඩි කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු…
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ හැත්තෑදහසකට (178,000kg) අධික ප්‍රමාණයක් වංචනික ලෙස ඇසුරුම් කිරීමේ දි අනුරාධපුර කිරිඉබ්බෑව ප්‍රද්ශයේ දි ඊයෙ (12) අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සමත්වී ඇත .…
You cannot copy content of this page