මෛත්‍රී ඉවත්වෙයි…ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිත්වයට විජයදාස පත් කරයි…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශ්වය අද පිටකෝට්ටේ පෞද්ගලික උත්සව ශාලාවකදී විධායක සභා රැස්වීමක් කැඳවූ අතර එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති තනතුරෙන් හා…
