පොහොට්ටු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේනට ජනතා විරෝධය….
පොහොට්ටු පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු උතුරුමැද පළාත් මහ ඇමති එස් එම් රංජිත් ට තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයේදී ජනතාව හූ කියා පන්නා තිබේ. මීට…
