ඉන්ධන සදහා වරායා හා ගුවන් තොටුපොළ බද්ද ඉවත් කර වැටී බද්දට යටත් කරයි.
අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි. ඒ අනුව…
අද (1) සිට ක්‍රියාත්මක වන වැට් බද්ද හෙතුවෙන් ඉන්ධන සදහා මෙතෙක් අය කරණු ලැබු වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් වන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති ඒකකය සදහන් කරයි. ඒ අනුව…
වසර 25 කට පසු පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අයවැය ප්‍රතිපාදනවලට අනුව රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ගෙවිම් සඳහා අවශ්‍ය මුදල් ගෙවිමට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දී ඇති…
දෛනිකව ආනයනික භාණ්ඩ නිෂ්කාශනය මේ දිනවල සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඒ හේතුවෙන් රේගුව තුළ බහලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් තදබදයක් නිර්මාණය වී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ…
ජාතික විගණන කාර්යාලය පසුගිය දා නිකුත් කල නවතම වාර්තාව අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30 කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බව සදහන්…
ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා කොතරම් අපේක්ෂකයන් තරග වැදුනත් අවසානයේ තරඟය පවතින්නේ අපේක්ෂකයන් දෙදෙනකු අතර පමණක් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සඳහන්…
මහවැලි ගඟ පිටාර ගැලම හේතුවෙන් පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශය අඩි කීපයකින් යටවීම හේතුවෙන් සැහැල්ලු වහන ගමනා ගමය සම්පූර්ණයෙන්ම නතර කළ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකය සදහන් කරයි.…
2024 ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් කල් දැමීමට…
පෞද්ගලික බදු ලිපිගොනු 204,467 ක් පමණක් පසුගිය 2022 වසරේ පැවැති අතර ඒම බදු ලිපිගොනු සංඛ්‍යාව මේ වන විට 500,196 ක් දක්වා සියයට 244 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම…
මෙතෙක් වගා කටයුතු සිදු කල ඉඩම් වල වගා කටයුතු සිදුකිරීමට කම්කරුවන් හිඟවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල වාගාවන් අතහැර දැමිමට සිදුව ඇතිබව කුඩා වතු හිමියන් සදහන් කර සිටි. මේ වන විට…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අද (27) සිට නැවත ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ…
You cannot copy content of this page