Tag: news

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මුලික කරගත් සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (14) කථානායකවරයා වෙත භාරදි ඇත. 2023 ඔක්තෝබර්…

ආර්ථික අර්බුදයට ගෝඨාභය, මහින්ද, බැසිල් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

වත්මන් ආර්ථික අර්බුදයට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වගකිව යුතු පුද්ගලයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි. 2019 සිටි 2021 කාලය තුළ දී ගත් වැරදි ආර්ථික කළමනාකරණ තීරණ හේතුවෙන් ජනතාවගේ…

ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කලේ පොහොට්ටුවේ මුදල් අමාත්‍යවරයා ලෙසයි _ නාමල් රාජපක්ෂ

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙවර ඉදිරිපත් කල අයවැය යෝජනා ගියවර අයවැය තුළින් ද ගෙන ආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි මුදල් අමාත්‍යවරයා…

මිලියන 3 කට අධික පිරිසක් දියවැඩියාව හේතුවෙන් පිඩා විඳිනවා..

මිලියන 3 ක දියවැඩියා රෝගින් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතරින් දියවැඩියා රෝගය ඉහළ මට්ටමක ඇති රටක් ලෙස හදුනාගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අදට යෙදී ඇති දියවැඩියා…

අතුරු නියෝග විසුරුවා හරින ලෙස ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විරෝධතාවක් ගොනු කරයි ..

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය විරෝධතාවය ගොනු කර ඇත. ක්‍රීඩා අමාත්‍ය රොෂාන්…

2024 සම්පූර්ණ අයවැය විස්තරය

01:59 PM: පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9:30 දක්වා කල් තබයි. 01:58 PM: අයවැය ඉදිරිපත් කිරීමට පැය දෙකක් ගත කළා.ආර්ථික සමාජ විප්ලවයක් අප කරනවා. ඒ ගමනට එකතු වන්න. 01:58 PM: ඊළඟ පරපුරට…

ක්‍රිකට් අර්බුදය හේතුවෙන් වාර්ෂික ඩොලර් මිලියන 100 පමණ රටට අහිමි වෙනවා _ නාමල් රාජපක්ෂ

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලන අතර පවතින ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගතහොත් අවසානයේදී අපහසුතාවට පත්වන්නේ ක්‍රීඩකයන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි…

රාජ්‍ය සේවක ජීවන වියදම් දිමනාව රුපියල් 10,000 කින් වැඩි කරයි..

2024 අයවැය දෙවන වර කියවීම ආරම්භ කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දහවල් 12,00 ට පාර්ලිමේන්තුවේදී අයවැය කතාව ආරම්භ කරමින් රාජ්‍ය සේවකයින් සදහා ජිවන වියදම් දිමනාව රුපියල්…

බලංගොඩ ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටි පුද්ගලයන් 4 දෙනෙකු අතුරුදහන් ….

අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) රාත්‍රී බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය සදහන් කරයි. එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත…

සිසුන් 2237 ක් විධිමත් ක්‍රම ක්‍රමවලින් බැහැරව ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරලා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හදුන්වා දි ඇති විධිමත් ක්‍රම වේදයන්ගෙන් බැහැරව සිසුන් 2237 දෙනෙකු ඇතුලත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාව සදහන්…

You cannot copy content of this page