මාලබේ තෙමහල් ගොඩනැගිල්ලක පුද්ගල මළ සිරුරක්.
මාලබේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක කාමරයක තිබී දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව මාලබේ පොලීසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරය අක්කර…
මාලබේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක කාමරයක තිබී දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව මාලබේ පොලීසිය සදහන් කරයි. මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරය අක්කර…
වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ “ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය” යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී 2024 අයවැය සදහා යෝජනා 10 ක් එළි දක්වනු ලැබ ඇත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම…
අදට (12) යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් දිවයින පුරා පිහිටි දමිළ පාසල්වල අවශ්‍යතාවය සළකා බලා 13 වන සඳුදා දින නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත ඒ අනුව හෙට…
2024 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය හෙට (13) දවල් 12.00 ට මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ වන විට නව අයවැයට අදාළ…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ඉන්දියාව,දකුණු අප්‍රිකාව ,ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය සුදුසුකම් ලබයි. ඒ අනුව ප්‍රසාද ලකුණු 16 ක් ලබාගෙන ඉන්දීයාව මේ ව්න විට අපරාජිත කණ්ඩායම ලෙස ලෝක…
මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානය අනාගතය අභිවෘද්ධිය තකා සියලු දෙනා එකට එකතු වන ලෙසත් පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව එකා මෙන් අත්වැල් බැදගෙන ක්‍රිකට් ක්‍රීඩාව සුරැකීමට එන ලෙසත් ක්‍රිකට් පරිපාලනය සිතාගෙන…
Thusitha Perera: කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 දා) පවසයි . පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩ…
කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ නිසා මෙම ඛේදනීය පරාජය අත්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍යය වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (10 වැනිදා) අලුයම පවසයි . ශ්‍රී ලංකා…
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනිමෙදි සභාපතිවරයා සමග රියදුරෙකු…
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දීමට තිරණය කර ඇත . ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය…
You cannot copy content of this page