ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කලේ ෂම්මි සිල්වාගෙ ඉල්ලීමට
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වල දස්කම් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය ( ICC) ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනම් කිරීමට තීරණය ගෙන ඇත.…
