IMF දෙවැනි වාරිකය හිමිවීම මගින් ඇති වන විශ්වාසයශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ධනාත්මක බලපෑමක් _ ශෙහාන් සේමසිංහ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය හිමි වීම මගින් ඇතිවන විශ්වාසය මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට ප්‍රමුඛ ධනාත්මක බලපෑමක් කරනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින්…
