විදේශ ශ්‍රමිකයන්ගේ විදුලි මෝටර් රථ ගෙන්වීම අවසරය අවභාවිතා කරයි.
විදේශ ශ්‍රමිකයන්ට විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබාදුන් අවසරයෙන් රුපියල් කෝටි එකසිය විස්සක් වටිනා ඉහළ ගණයේ විදුලි මෝටර් රථ 119 ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක‍්‍රම හා විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…
